SLT Internet අයින් කරන්නේ කොහොමද.

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,654
    3,373
    113
    Bandarawela
    SLT Internet අයින් කරන්නේ කොහොමද.

    Phone එක නැතුව නෙට් විතරයි නවත්තන්න ඕන.

    Telecom එකට ලියුමක් දෙන්න ඕනද.

    නැවත ගන්න උනොත් කරදරයිද ?

    Router එක උන් ගන්නවද ?


     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ටෙලිශොප් එකකට ගියහම පොඩි ෆෝම් කෑල්ලක් පුරවල දුන්නහම අයින් කරගතෑකි. රවුටර් උන් ඉල්ලන්නෙ නෑ.....!! දැන් කොහොමද දන්නෙ නෑ....!!
     

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    Phone එක නැතුව නෙට් විතරයි නවත්තන්න ඕන.

    Telecom එකට ලියුමක් දෙන්න ඕනද.

    නැවත ගන්න උනොත් කරදරයිද ?

    Router එක උන් ගන්නවද ?


    awrudu gaanakata kalin liumak dunna

    aaith ganna awlak na..
    router illan natho
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,496
    3,496
    113
    සිංහලේ
    ටෙලිශොප් එකකට ගියහම පොඩි ෆෝම් කෑල්ලක් පුරවල දුන්නහම අයින් කරගතෑකි. රවුටර් උන් ඉල්ලන්නෙ නෑ.....!! දැන් කොහොමද දන්නෙ නෑ....!!

    :yes:
    Mamath mehema thamai ain karagatte
    Nikan ma teleshop ekakata giyaata bari wei
    Gattu place eka
    Nathan oyaage region ekata aithi wena teleshop ekata yanna onee
    Liyumak liyala denna onee
     
    Last edited:

    sampathupul

    Junior member
  • Sep 3, 2014
    104
    8
    18
    Pannipitiya
    Liyumak ekkama pieces 8 ma (router,chargers,top box,hdmi cable, anith cable) denna Oni. Unge form ekak thiyenawa. Purawala un acknowledgement ekak denawa. Math ayin Kala giya sathiye. Service eka wadak me munge.:no:
     
    Last edited:

    smnadundk

    Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113
    mamanm adala Regional eketa ghin liumak dunna.. 2parak yanna una wade karanne nathuwa..