SLT internet Poor promotion trick

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,054
    4,753
    113
    -In Darkness-
    lolz.. okkotama kalin image eka therum aran idapan.. japan wala 1mbps = $0.27 ethakota avarage 61mbps line ekaka price eka $16.47 ~= Rs 2223.45

    ඔය උන්ටම ප්‍රොවයිඩර්ස් ඉන්න රටවල් මචන් :) පිටින් අරන් දෙන එවුන් නෙමෙයි. උන්ට ලෝ කොස්ට් දෙන්න පුළුවන් කියල මම කලින්ම කියලා ඇති :dull::dull:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    සොරි මචං. ඒක හදන්න ඕනේ. 1mbps තමා. තුන්වෙනි රටවල් කියන්නේ බං පිටින් ඉන්ටර්නෙට් සල්ලි වලට අරගෙන විකුණන අය. සෝ පිටරටින් අරගෙන මෙහේ දෙද්දි කොහොමත් රේට්ස් වැඩි වෙනවා. 3 ව්එනි ලෝකේ රටක් වුන එක තමා බං හේණේට හිටලා තියෙන්නේ. මාත් කැමතියි අඩුවට නෙට් ගන්න පුලුවන් නම් වැඩි ස්පීඩ් එකක් තියෙන. ඒත් මචං අපේ එවුන් බලාපොරොත්තු වෙන ගාණට නම් බෑ. ඒකට slt එකට බැනලා හරි යන්නේත් නෑනේ. උන් කරන්නෙත් පිටින් අරන් විකුණන එකනේ :dull::dull:
    වැඩි ගානක් දීලා හරි.. ස්ටේබල් ස්පීඩ් එකක් + අන්ලිමිටඩ් නෙට් දෙනවනං ඔය කතා මුකුත් ඕනෙ නෑනෙ..
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,054
    4,753
    113
    -In Darkness-
    වැඩි ගානක් දීලා හරි.. ස්ටේබල් ස්පීඩ් එකක් + අන්ලිමිටඩ් නෙට් දෙනවනං ඔය කතා මුකුත් ඕනෙ නෑනෙ..

    ඔව් මචං ඒක ඇත්ත. බට් ඒ ගාණට දුන්නම බලපන් අපේ එවුන් කෑ ගහන් නැද්ද කියලා.
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    ඔයා මේ කම්පෙයා කරල තියෙන්නෙ 3වෙනි ලෝකේ රටවල් එක්ක නෙවෙයිනෙ.:baffled: කරන්සි වල වටිනාකම අනුව බැලුවත් ඩොල 20ක් කියන්නෙ සොච්චම් ගානක් (අපිට ලොකුවට කන්වට් උනාට) ඒ රටවල ජීවන තත්වයත් එක්ක ගත්තම. අනිත් එක තමයි ඒ රටවල ඉනටර්නෙට් කැප් කරන්නෙ 250-500gb වලින්. (මෙහෙ වගේ 20-40gb වලින් නෙමෙයි). ඔය දාලා තියෙන රේට්ස් තියෙන්නෙ $ per 1mb නෙවෙයි $ per 1mbps speed වලින්.
    :yes::yes::yes:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Sorry machan issara thibune 512kbps ekiyanne 50/60 kB speed ekak thibuna..

    dan oya limit eka pannama adu karanne 64kbps walta e kiyanne speed eka 5/7 KB speed ekak wenwa .. ekai browse karanta bari ........:yes::yes::yes::yes::yes:

    hama detama baninta purudu wenta epaa ban ... monawa hari rata wenuwen karanta balpan ...

    :shocked: :lol::lol:

    දන්න කෙහුරක් කතා කරපන් බං. ඔව් වෙන රටවල තියෙනවා තමා ලොකු ලොකුවට ස්පීඩ්. හැබැයි ඉතින් කොස්ට් එකත් ඒ වගේම තමා. මෙහෙත් දෙයි 100Mbps සෑහෙන්න ලොකු ගාණකට. ගන්න වත්කම තියෙන්නේ කීයෙන් කී දෙනාටද?? මේ බලපන් ලෝකේ තියෙන ප්‍රධාන රටවල කොස්ට් එක. හැම එකක්ම $50+ වෙනවා. සල්ලි වලට පිටින් අරන් නෙට් දෙන්න වුනාම කොස්ට් එක වැඩියි. එහෙම නැති කොරියා වගේ නම් ලෝ කොස්ට් එකට දෙනවා නෙට් :yes::yes: මේ හැම එකකම තියෙන්නේ $ per 1mb. So total cost එකට වැඩි කරලා බලපන් :dull:

    k-bigpic.jpg

    උඹලට හෙන ස්පීඬ් එකත් ඕනේ. තුට්ටුවටත් ඕනේ. ඇන්ඩ් උඹට ගොඩක් ඩවුන්ලෝඩ් එහෙම කරගන්න ඕනේ නම් 2MB line එකක් තියෙනවා උන්ගෙම. 19,000 montly rental එක. ඕනේ නම් පාවිච්චි කරපන් :P:P
    මෙය කඩේ යාමක් නෙමෙයි (මං අඳුරන එකෙක්වත් අඩු ගාණේ නෑ slt එකේ :P)
    පී.ඇස්. ඩයල් අප් යූස් කරපු කාලෙට වඩා දැන් තියෙන සයිට්ස් ගොඩක් ඇඩ්වාන්ස්. සමහර වෙලාවකට ලෝ ස්පීඩ් ඩේට ට්‍රාන්ස්මිටින් සපෝර්ට් කරන්නේ නෑ. සෝ පොඩ්ඩක් හොයලා බලපන් ;);)

    facepalm-over-animal-ags-stupidity.jpg

    oya ekakawath $ per 1mb usage newe ban tiyenne :baffled:

    anyway ubath dan oya gahala tiyenne slt eke customer care eken gahana baila ekama ne :rofl: mama nam kiyanne apita dipan 2007 di api gaththa 512kbps true unlimited package eka.mama eka rs.2000+ walin rs.1400 ta adu karanna kiwet naha :no:

    anyway uba nikan kindiyata wage dala tiyenawa 2mbps 19 thousand line eka ganna kiyala.kiyen ki denata da ban oya wage ekak afford karanna can.anika oya ube chart ekatama anuwa 2mbps line ekak loke wenne kiyada balahan,kohewath 144.322 US$(RS.19,000) wenne na :growl: :no:
     
    Last edited:

    belesbi

    Member
    Aug 1, 2013
    90
    19
    0

    ubata waradila malli, othana thiyenne usage ekata nemeyi price eka dala thiyenne.. speed ekata 1mb / 1mbps kiyana eka therun aran hitapan mulin:oo:

    1Mbps unlimited dunnoth 2000 kata 3000kata methana nogena inna kattiya adui.
    mama aniwa gannawa Lankabell signal thiyanawa nam:frown:
     
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,054
    4,753
    113
    -In Darkness-
    oya ekakawath $ per 1mb usage newe ban tiyenne :baffled:

    anyway ubath dan oya gahala tiyenne slt eke customer care eken gahana baila ekama ne :rofl: mama nam kiyanne apita dipan 2007 di api gaththa 512kbps true unlimited package eka.mama eka rs.2000+ walin rs.1400 ta adu karanna kiwet naha :no:

    anyway uba nikan kindiyata wage dala tiyenawa 2mbps 19 thousand line eka ganna kiyala.kiyen ki denata da ban oya wage ekak afford karanna can.anika oya ube chart ekatama anuwa 2mbps line ekak loke wenne kiyada balahan,kohewath 144.322 US$(RS.19,000) wenne na :growl: :no:

    හරි හරි බං. මම පස්සේ කියලා තියෙනවා ඒක mbps වෙන්න ඕනේ කියලා :P මම නම් ඒකාලේ පාවිච්චි කරෙත් 512 එක. තාමත් ඒකමයි. ස්පීඩ් එක පරණ විදියටම එනවා. මම මේක කියන්න පටන් ගත්තේ වැඩි ස්පීඩ් එකක් ගන්න ගිහින් කෙලව ගත්තා කියලා විතරයි. මම ඕකුන්ට බනින එකම කාරණේ හරි හමන් අන්ලිමිටඩ් එකක් දෙන්නේ නැති එකට විතරයි (512 එක ඇරුණම). දැන් ඒකත් ලිමිටඩ් කියලා යාලුවෙක් කිව්වා. මාත් ඉස්සර 60ක් විතර බෑවා. දැන් නම් 40න් වගේ ශේප් වෙනවා.

    අනිත් එක තමා බං ඔය චාර්ට් එකේ තියෙන්නේ සර්විස් ප්‍රොවයිඩර්ස්ලා ඉන්න රටවල් වල ඒවා. නැතුව අපේ වගේ පිටින් අරන් සල්ලි වලට අරන් විකුණන ඒවාගේ මිළ ගණන් නෙමෙයි.:no::no:

    ubata waradila malli, othana thiyenne usage ekata nemeyi price eka dala thiyenne.. speed ekata 1mb / 1mbps kiyana eka therun aran hitapan mulin:oo:

    1Mbps unlimited dunnoth 2000 kata 3000kata methana nogena inna kattiya adui.
    mama aniwa gannawa Lankabell signal thiyanawa nam:frown:

    හරි බං. මම කියන්නේ එහෙම දෙන්න බැරි සීන් එකක් තියෙන්නේ මෙතන මේ කට්ටිය කෑ ගැහුවට. නැතිව මාත් කැමතියි අඩුවට අන්ලිමිටඩ් කනෙක්ශන් එකක් ගන්න තියෙනවා නම් :yes:
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka
    හරි හරි බං. මම පස්සේ කියලා තියෙනවා ඒක mbps වෙන්න ඕනේ කියලා :P මම නම් ඒකාලේ පාවිච්චි කරෙත් 512 එක. තාමත් ඒකමයි. ස්පීඩ් එක පරණ විදියටම එනවා. මම මේක කියන්න පටන් ගත්තේ වැඩි ස්පීඩ් එකක් ගන්න ගිහින් කෙලව ගත්තා කියලා විතරයි. මම ඕකුන්ට බනින එකම කාරණේ හරි හමන් අන්ලිමිටඩ් එකක් දෙන්නේ නැති එකට විතරයි (512 එක ඇරුණම). දැන් ඒකත් ලිමිටඩ් කියලා යාලුවෙක් කිව්වා. මාත් ඉස්සර 60ක් විතර බෑවා. දැන් නම් 40න් වගේ ශේප් වෙනවා.

    අනිත් එක තමා බං ඔය චාර්ට් එකේ තියෙන්නේ සර්විස් ප්‍රොවයිඩර්ස්ලා ඉන්න රටවල් වල ඒවා. නැතුව අපේ වගේ පිටින් අරන් සල්ලි වලට අරන් විකුණන ඒවාගේ මිළ ගණන් නෙමෙයි.:no::no:

    හරි බං. මම කියන්නේ එහෙම දෙන්න බැරි සීන් එකක් තියෙන්නේ මෙතන මේ කට්ටිය කෑ ගැහුවට. නැතිව මාත් කැමතියි අඩුවට අන්ලිමිටඩ් කනෙක්ශන් එකක් ගන්න තියෙනවා නම් :yes:
    oya koi rateth inne service providers la thamai. lankawe unath kohe unath karanne submarine cable ekata (bandwidth) pay karana eka witharai. nathuwa use wena Gb gaanata nemei oya koi service provider wath pay karanne.

    SLT eka karanne customers la hooragena kemak.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    කතා කරලා වැඩක් නෑ.... මාත් 512 එකෙන් මුන්ගේ ඔය 8Mbps සීන් එකට මාරු උනා..... 2Mbps වලට වඩා එන්නේ නෑ.... කතා කරලා හොදවයින් දෙකක් ඈමතුවහම, බොරුවට එකෙක්ව එවලා, චෙක් කරවලා, දවස් කිහිපෙකට විතරක් 3Mbps වගේ වෙන්න දෙනවා...... ආයේ දවස් කිහිපෙකින් ස්ලෝ...... :angry: ඕකුන්ට අමතලා අමතලා එපා වෙලා ඉන්නේ මට නම්....... :(
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කතා කරලා වැඩක් නෑ.... මාත් 512 එකෙන් මුන්ගේ ඔය 8Mbps සීන් එකට මාරු උනා..... 2Mbps වලට වඩා එන්නේ නෑ.... කතා කරලා හොදවයින් දෙකක් ඈමතුවහම, බොරුවට එකෙක්ව එවලා, චෙක් කරවලා, දවස් කිහිපෙකට විතරක් 3Mbps වගේ වෙන්න දෙනවා...... ආයේ දවස් කිහිපෙකින් ස්ලෝ...... :angry: ඕකුන්ට අමතලා අමතලා එපා වෙලා ඉන්නේ මට නම්....... :(

    ඒකනෙ අපිවගේ මාරු නොවී හිටියනම් ඉවරයිනෙ:lol:
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    774
    113
    38
    :(
    Sorry machan issara thibune 512kbps ekiyanne 50/60 kB speed ekak thibuna..

    dan oya limit eka pannama adu karanne 64kbps walta e kiyanne speed eka 5/7 KB speed ekak wenwa .. ekai browse karanta bari ........:yes::yes::yes::yes::yes:

    hama detama baninta purudu wenta epaa ban ... monawa hari rata wenuwen karanta balpan ...
    මෙයා නම් slt එකේ වැඩ කරන කෙනෙක්ද කොහෙද :frown:

    සොරි මචං. ඒක හදන්න ඕනේ. 1mbps තමා. තුන්වෙනි රටවල් කියන්නේ බං පිටින් ඉන්ටර්නෙට් සල්ලි වලට අරගෙන විකුණන අය. සෝ පිටරටින් අරගෙන මෙහේ දෙද්දි කොහොමත් රේට්ස් වැඩි වෙනවා. 3 ව්එනි ලෝකේ රටක් වුන එක තමා බං හේණේට හිටලා තියෙන්නේ. මාත් කැමතියි අඩුවට නෙට් ගන්න පුලුවන් නම් වැඩි ස්පීඩ් එකක් තියෙන. ඒත් මචං අපේ එවුන් බලාපොරොත්තු වෙන ගාණට නම් බෑ. ඒකට slt එකට බැනලා හරි යන්නේත් නෑනේ. උන් කරන්නෙත් පිටින් අරන් විකුණන එකනේ :dull::dull:
    ඒක වෙන්න පුළුවන්. ඒත් මට තියන ප්‍රශ්නේ මුන් දෙන්න පුළුවන් connection එකවත් හරියට දෙන්නේ නැති එක. එක එක වැල් බයිලා ගහන එක :(
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    774
    113
    38
    කතා කරලා වැඩක් නෑ.... මාත් 512 එකෙන් මුන්ගේ ඔය 8Mbps සීන් එකට මාරු උනා..... 2Mbps වලට වඩා එන්නේ නෑ.... කතා කරලා හොදවයින් දෙකක් ඈමතුවහම, බොරුවට එකෙක්ව එවලා, චෙක් කරවලා, දවස් කිහිපෙකට විතරක් 3Mbps වගේ වෙන්න දෙනවා...... ආයේ දවස් කිහිපෙකින් ස්ලෝ...... :angry: ඕකුන්ට අමතලා අමතලා එපා වෙලා ඉන්නේ මට නම්....... :(
    :yes::yes:
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    godak ewa un balenma maaru karapu seen ekak tiyenne .anik eka thawa samahara ewa hack karanawa.eka nisa kawadawath password ekata guess karanna puluwan ewa danna epa.giya maase mage limit eka nikanma panna.honda strong password dapalla.
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    Mun mage eka dwst 3GB use krla kiyala meter eka update krlane ban. Mama use kre nane. Ballo. Aluthma trick eka wenna ethi