මචන්ල පොඩි හෙල්පක් ඕන... උබලගෙ SLT Connection use කරන අයගෙ speed එක speed test එකෙන් බලල දාපන්කො මචන් මෙතන. මමත් අලුත් connection එකක් ගන්න ඕන. SLT 4G, ගන්නවද megaline ගන්නවද කියල හිතාගන්න බැරුව බන් ඉන්නෙ. උබල use කරන්නෙ megaline ද 4G ද නැත්තන් fiber ද කියලත් දාපන් හොදේ.. ලොකු උදවුවක්...


habai dan meh connection 1ka denne naha