SLT internet usersලට සුභ ආරංචියක්! 😍

ITGuy25

Well-known member
  • Oct 19, 2020
    1,661
    3,979
    113
    එහෙම දෙනවනම් මරු. හැම මාසේම නයිට් ටයිම් 50-60GB වගේ නිකන් ඉතුරු වෙනවා.
     
    • Love
    Reactions: Heshan Daminda

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,718
    1
    57,886
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේක ඇත්තක් වුනොත් පට්ටනේ. 🤗😎

    4jwHOrO.png
    SLT උන් කිරල මැනල තමයි තීරණ ගන්නෙ. අන්තිමේදි අපිට පාඩුවෙන්නත් පුලුවන්
     
    • Sad
    Reactions: Heshan Daminda

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    SLT be like: We love our customers so much, so this new year we decided to change off-peak time to 9am-to-9pm. Happy New year!
    (Note: Off-peak download speed will be limited to 64Kbps)
    අන්තිමට පොඩිවට තියෙන ටික දැක්කම පපුව සීතල වෙලා ගියා,ඕකුන් කරොත් කරන්නේ ඔහ්ම වැඩ තමා ඒකයි බය.යූසර්ලට වාසි වෙන දෙයක් ඕකුන් දෙයි කියලා හිතන්න අමාරුයි.ඉස්සර ජනවාරි1,ඇරුද්දට වගේ උන් data වැඩි කරා,එක නිසා ඩයලොග් එකත් දුන්නා,ඒත් දැන් එකත් උන් shape එකේ අමතක කරලම දැම්මා,ආයෙත් ඔහම පටන් ගත්තොත් හොදයි,එතකොට ඩයලොග් උනත් අනිවර්‍යයෙන්ම මුන්ට ගේමට මොනවා හරි කරනවා,එකෙන් අපිට වාසි.