මේක ඇත්තක් වුනොත් පට්ටනේ.
![]()
I think it is < 12 midnight to 9.00 AM night data > as my Mobitel app indicate12-9 nemeiy mee kiyanne 9-9
Upයකෝ මගේ ට්වීට් එක මගෙන් අහන්නෙත් නැතුව මේකේ දාලා
පර්සනල් රිසන් එකක් උඩ නිවුස් එක අවේ කොහෙන්ද කියන්න බෑ. ඒත් ඉන්ටර්නල් ඩිස්කෂන් එකක් ගිහින් තියේ ජනවාරි වල ඉදන් පීක් / ඕෆ් පීක් ටයිම් වෙනස් කරන්න
එහෙම කරොත් හොඳයි 2021 ජනවාරි ඉඳන්යකෝ මගේ ට්වීට් එක මගෙන් අහන්නෙත් නැතුව මේකේ දාලා
පර්සනල් රිසන් එකක් උඩ නිවුස් එක අවේ කොහෙන්ද කියන්න බෑ. ඒත් ඉන්ටර්නල් ඩිස්කෂන් එකක් ගිහින් තියේ ජනවාරි වල ඉදන් පීක් / ඕෆ් පීක් ටයිම් වෙනස් කරන්න
I think it is < 12 midnight to 9.00 AM night data > as my Mobitel app indicate
එහෙම කරොත් හොඳයි 2021 ජනවාරි ඉඳන්
ඩයලොග්,මොබිටෙල් අනිත් ඒවත් වෙනස් කරයි එතකොට
මම මේ කමෙන්ට් එක බලාපොරොත්තුවෙන් ත්‍රෙඩ් එක දැම්මේ. පුහුල් හොරා කරෙන් දැනේ,,යකෝ මගේ ට්වීට් එක මගෙන් අහන්නෙත් නැතුව මේකේ දාලා![]()
බුදු අම්මෝ මෙදාපාර මොන ගිනි ගෙඩියක් දෙයිද . මතකනේ bonus දෙනවා කියලා දුන්නෙ අපිට......
මම මේ කමෙන්ට් එක බලාපොරොත්තුවෙන් ත්‍රෙඩ් එක දැම්මේ. පුහුල් හොරා කරෙන් දැනේ,,![]()

Have you learnt nothing?