SLT internet usersලට සුභ ආරංචියක්! 😍

maxxiz6

Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    මේක ඇත්තක් වුනොත් පට්ටනේ. 🤗😎

    4jwHOrO.png

    යකෝ මගේ ට්වීට් එක මගෙන් අහන්නෙත් නැතුව මේකේ දාලා 😂

    පර්සනල් රිසන් එකක් උඩ නිවුස් එක අවේ කොහෙන්ද කියන්න බෑ. ඒත් ඉන්ටර්නල් ඩිස්කෂන් එකක් ගිහින් තියේ ජනවාරි වල ඉදන් පීක් / ඕෆ් පීක් ටයිම් වෙනස් කරන්න
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    යකෝ මගේ ට්වීට් එක මගෙන් අහන්නෙත් නැතුව මේකේ දාලා 😂

    පර්සනල් රිසන් එකක් උඩ නිවුස් එක අවේ කොහෙන්ද කියන්න බෑ. ඒත් ඉන්ටර්නල් ඩිස්කෂන් එකක් ගිහින් තියේ ජනවාරි වල ඉදන් පීක් / ඕෆ් පීක් ටයිම් වෙනස් කරන්න
    Up
     
    • Like
    Reactions: Heshan Daminda

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    යකෝ මගේ ට්වීට් එක මගෙන් අහන්නෙත් නැතුව මේකේ දාලා 😂

    පර්සනල් රිසන් එකක් උඩ නිවුස් එක අවේ කොහෙන්ද කියන්න බෑ. ඒත් ඉන්ටර්නල් ඩිස්කෂන් එකක් ගිහින් තියේ ජනවාරි වල ඉදන් පීක් / ඕෆ් පීක් ටයිම් වෙනස් කරන්න
    එහෙම කරොත් හොඳයි 2021 ජනවාරි ඉඳන්
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,935
    113
    34
    Kalutara
    යකෝ මගේ ට්වීට් එක මගෙන් අහන්නෙත් නැතුව මේකේ දාලා 😂
    මම මේ කමෙන්ට් එක බලාපොරොත්තුවෙන් ත්‍රෙඩ් එක දැම්මේ. පුහුල් හොරා කරෙන් දැනේ,, 😎
     
    • Like
    Reactions: kinkon

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    බුදු අම්මෝ මෙදාපාර මොන ගිනි ගෙඩියක් දෙයිද . මතකනේ bonus දෙනවා කියලා දුන්නෙ අපිට......

    බෝනස් / ලොයල්ටි ඩේටා නම් තාම ලැබෙනවනේ

    මම මේ කමෙන්ට් එක බලාපොරොත්තුවෙන් ත්‍රෙඩ් එක දැම්මේ. පුහුල් හොරා කරෙන් දැනේ,, 😎

    ශේප් ශේප් ට්වීට් එක දැක්කේ දැන්. 😂 අවුලක් නෑ ඉතින් :)
     
    • Love
    Reactions: Heshan Daminda