SLT Internet

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචන්,
    ගෙදරට SLT Cable phone line එකක් නැත්නම් SLT එකේ Internet ගන්න විදියක් නැද්ද බන්? අපේ ගෙවල් පැත්තේ SLT එකේ කණු නෑනේ බන්.
    :sorry:
     
    • Like
    Reactions: been10

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    loop නැද්ද ළගම තියෙන කණුවේ නැත්නම් කණුවක් නැද්ද? කණු නැත්නම් ගන්න අමරු වෙයි, මම හිතන්නේ කණුවට එක්කෝ ගෙවන්න වෙයි නැත්නම් ගෙවල් කිහිපයකින්ම ඉල්ලුවොත් දෙයි, loop නැත්නම් නම් වැඩි ප්‍රශ්ණයක් නෑ loop එකක් දාලා දෙයි නමුත් මේ දෙකම කෙරෙයි කියලා හිතන්න බෑ :(
     
    • Like
    Reactions: JesonRulez

    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    මචන්,
    ගෙදරට SLT Cable phone line එකක් නැත්නම් SLT එකේ Internet ගන්න විදියක් නැද්ද බන්? අපේ ගෙවල් පැත්තේ SLT එකේ කණු නෑනේ බන්.
    :sorry:
    SLT 4g tiyenawa. Uba Galle wala koheda inne?
     
    • Like
    Reactions: JesonRulez

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මචන්,
    ගෙදරට SLT Cable phone line එකක් නැත්නම් SLT එකේ Internet ගන්න විදියක් නැද්ද බන්? අපේ ගෙවල් පැත්තේ SLT එකේ කණු නෑනේ බන්.
    :sorry:

    වනගත වෙලාද ඉන්නේ කුකුලෝ ටෙලි‍ෆොන් කනුවක් වත් ඔය වන්නියේ නැතෙයි.
     
    • Like
    Reactions: JesonRulez

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    වනගත වෙලාද ඉන්නේ කුකුලෝ ටෙලි‍ෆොන් කනුවක් වත් ඔය වන්නියේ නැතෙයි.

    සමහර අතුරු පාරවල් වල නෑ මම හිතන්නේ.
     
    yasitha24

    Member
    Oct 14, 2007
    376
    35
    0
    Kurunegala
    Macha regional telecom office akata gihin ahanna. kanu 5k free (mathaka Widihata) aneth awata gewanna ona. lagama DP(distribution Pont) ake edala oyage gedarata Line aka ganna Ona.(loop Thiyenawa Nam) DP akakin Gewal 10kata Denna Puluwan.
     
    කණුවක loop නැත්නම් උන් දාලා දෙනවද? ටිකක් ඈතින් කණුවක් තියෙනවා නම් උන් ගේ ළගට කණුවක් දාලා loop එකක් දාලා line දෙනවද?
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ehemanam ganna wenne 4G habai signal thiyenawada kiyala balahan ganna kalin. uba koheda machan?

    loop නැද්ද ළගම තියෙන කණුවේ නැත්නම් කණුවක් නැද්ද? කණු නැත්නම් ගන්න අමරු වෙයි, මම හිතන්නේ කණුවට එක්කෝ ගෙවන්න වෙයි නැත්නම් ගෙවල් කිහිපයකින්ම ඉල්ලුවොත් දෙයි, loop නැත්නම් නම් වැඩි ප්‍රශ්ණයක් නෑ loop එකක් දාලා දෙයි නමුත් මේ දෙකම කෙරෙයි කියලා හිතන්න බෑ :(

    SLT 4g tiyenawa. Uba Galle wala koheda inne?

    ගම ගාල්ලේ

    ungen ahala balapan machan.. ethakota puluwanda baridawath kiyai ne..

    වනගත වෙලාද ඉන්නේ කුකුලෝ ටෙලි‍ෆොන් කනුවක් වත් ඔය වන්නියේ නැතෙයි.

    සමහර අතුරු පාරවල් වල නෑ මම හිතන්නේ.

    Macha regional telecom office akata gihin ahanna. kanu 5k free (mathaka Widihata) aneth awata gewanna ona. lagama DP(distribution Pont) ake edala oyage gedarata Line aka ganna Ona.(loop Thiyenawa Nam) DP akakin Gewal 10kata Denna Puluwan.

    උදව් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි මචන්ලා.... :)
    REP 6+
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    කණුවක loop නැත්නම් උන් දාලා දෙනවද? ටිකක් ඈතින් කණුවක් තියෙනවා නම් උන් ගේ ළගට කණුවක් දාලා loop එකක් දාලා line දෙනවද?
    ගෙදර පිහිටලා තියෙන්නේ DP එකේ ඉඳලා මීටර් 500ක් වගේ ඇතුලත නම් අවුලක් නෑ!! නැත්නම් ඉතින්, සොර්‍ර.com තමා!!!:no:
     
    • Like
    Reactions: JesonRulez

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ගෙදර පිහිටලා තියෙන්නේ DP එකේ ඉඳලා මීටර් 500ක් වගේ ඇතුලත නම් අවුලක් නෑ!! නැත්නම් ඉතින්, සොර්‍ර.com තමා!!!:no:

    distribution Point එකක් කියන්නේ වෙන කණුවක්ද බන්? නැත්නම් අර උන්ගේ තියෙන පෙට්ටිය වගේ එකද? :baffled: එතකොට ළගම තියෙන කණුවේ loop නැත්නම් උන් loop එකක් දාලා දෙනවද?
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    distribution Point එකක් කියන්නේ වෙන කණුවක්ද බන්? නැත්නම් අර උන්ගේ තියෙන පෙට්ටිය වගේ එකද? :baffled: එතකොට ළගම තියෙන කණුවේ loop නැත්නම් උන් loop එකක් දාලා දෙනවද?
    DP එක කියන්නේ අර කලුපාට පෙට්ටියටම තමයි බන්. ලූප්ස් ඩැමේජ් වෙලා තිබුණොත්, උන් රෙපෙයාර් කරලා දෙනවා. ලූප්ස් නැත්නම් වැඩේ සැහෙන්න අමාරු වෙනවා!!!:no:
     
    yasitha24

    Member
    Oct 14, 2007
    376
    35
    0
    Kurunegala
    කණුවක loop නැත්නම් උන් දාලා දෙනවද? ටිකක් ඈතින් කණුවක් තියෙනවා නම් උන් ගේ ළගට කණුවක් දාලා loop එකක් දාලා line දෙනවද?

    Loop Thiyenne DP ake Macha (kanuwe gala thiyena Box akak) ake loop nathinam(gewal 10kata Telephone Deela Nam) A kanuwe edala Lagama aneth DP Box ake loop thiyenawada Balanawa. ake thiyenawa nam a box ake edala oyata line aka denawa1 maximum 1KM wage thamay denne. SLT Dropwire (gedarata Ena Wire aka) 500M thiyenawa. eeta wadi wenakota DROP CONNECTOR akak Dala Aeth 500M Connect karanawa. DP wala Looops Nathi nam SLT WIRE LINE Connection akak ganna BA Macha. loop wadi karanawa Nam Aluthin DP Box akak Gahanna Ona. aka Aka customer kenek nisa gahan na. gedara awata thawa aya gannawa nam(morethan 6 persons) SLT aya salakala balanawa.
     
    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    distribution Point එකක් කියන්නේ වෙන කණුවක්ද බන්? නැත්නම් අර උන්ගේ තියෙන පෙට්ටිය වගේ එකද? :baffled: එතකොට ළගම තියෙන කණුවේ loop නැත්නම් උන් loop එකක් දාලා දෙනවද?
    ehema loop danna ba ban,ow podi box eka thama DP eka kiyanne.aluthen loop ekak dennanam aluthen DP ekak danna wenawa,ekata ithin ekek illuwata ba 10k wath connection ganna request karoth thama denne :baffled:
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    Loop Thiyenne DP ake Macha (kanuwe gala thiyena Box akak) ake loop nathinam(gewal 10kata Telephone Deela Nam) A kanuwe edala Lagama aneth DP Box ake loop thiyenawada Balanawa. ake thiyenawa nam a box ake edala oyata line aka denawa1 maximum 1KM wage thamay denne. SLT Dropwire (gedarata Ena Wire aka) 500M thiyenawa. eeta wadi wenakota DROP CONNECTOR akak Dala Aeth 500M Connect karanawa. DP wala Looops Nathi nam SLT WIRE LINE Connection akak ganna BA Macha. loop wadi karanawa Nam Aluthin DP Box akak Gahanna Ona. aka Aka customer kenek nisa gahan na. gedara awata thawa aya gannawa nam(morethan 6 persons) SLT aya salakala balanawa.

    ehema loop danna ba ban,ow podi box eka thama DP eka kiyanne.aluthen loop ekak dennanam aluthen DP ekak danna wenawa,ekata ithin ekek illuwata ba 10k wath connection ganna request karoth thama denne :baffled:
    අපේත් අවුල් උනේ ඔය සීන් එක හින්දාම තමයි බන්.....! අපේ ගෙදර තියෙන්නේ අන්තිම DP එකේ ඉඳලා 800mක් විතර දුරින්. ඒ හින්දා උන් කිව්වා දෙන්න බෑ කියලා. (දුන්නත්, කනෙක්ෂන් ඩ්‍රොප් වීම් වගේ ගැටළු ඇති වෙයි කියලා කිව්වා.):sorry:
     
    :) ela thanks