SLT Internet

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,591
    21,160
    113
    Panadura
    එහෙම සීන් එකක් නම් නෑ ෆයිබර් කනෙක්ශන් එකක් තියෙන්නෙ හැබැයි
     
    AnuradhaRa

    Well-known member
  • අපරාදෙ ටෙලිකොම් එකට කෝල් කරපු වෙලාවෙ කතා කරපු කෙල්ලට මම කිව්වෙ ඉන්ටර්නෙට් එක කැඩෙනව කියල
    ඩ්‍රොප් වෙනව කිව්වනං මටත් තත්වයක් ලැබෙනව නේ... :sorry:
     
    May 19, 2018
    612
    42
    0
    අපරාදෙ ටෙලිකොම් එකට කෝල් කරපු වෙලාවෙ කතා කරපු කෙල්ලට මම කිව්වෙ ඉන්ටර්නෙට් එක කැඩෙනව කියල
    ඩ්‍රොප් වෙනව කිව්වනං මටත් තත්වයක් ලැබෙනව නේ... :sorry:
    thama baduwak gahuwe nadda:baffled:
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,212
    779
    113
    SLT internet drop vimak wenawada bn...
    Mage iye idan internet hitapugaman drop wenawa... :dull:

    අපෝ ඔව් බන් මගේ දිගටම එහෙම අව හදන්න එත් හරි ගියේ නැ
     
    EGhewg5

    Member
    Jul 2, 2018
    721
    94
    0

    :oo:

    dropbox වල අවුලක්

    :P

    ඊයේ රෑ තිබ්බා. දැන්නම් අවුලක් නෑ

    Mageth iye ra idan bn. Dan ayemath hari wage.

    Thanks

    අපරාදෙ ටෙලිකොම් එකට කෝල් කරපු වෙලාවෙ කතා කරපු කෙල්ලට මම කිව්වෙ ඉන්ටර්නෙට් එක කැඩෙනව කියල
    ඩ්‍රොප් වෙනව කිව්වනං මටත් තත්වයක් ලැබෙනව නේ... :sorry:

    :rofl:

    Ow bn Singlish walin thama katha karanna ona.
    Nathnam ganan ganne naha. :dull:

    අපෝ ඔව් බන් මගේ දිගටම එහෙම අව හදන්න එත් හරි ගියේ නැ

    Meka SLT awulak neda... Gedarata awilla wadak nahane.
    Ube meka hugak kal idan thiyana awulakda..?
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,212
    779
    113
    :oo:

    :P

    Mageth iye ra idan bn. Dan ayemath hari wage.

    Thanks

    :rofl:

    Ow bn Singlish walin thama katha karanna ona.
    Nathnam ganan ganne naha. :dull:

    Meka SLT awulak neda... Gedarata awilla wadak nahane.
    Ube meka hugak kal idan thiyana awulakda..?

    නැ බන් මේ ලගදි උනේ SLT එකෙන් අවා හදන්න ඇවිත් ගිය එත් වෙනසක් නැ ටිකක් වෙලා වැඩ කරනවා එක පාරට Discconect වෙනවා​
     
    AnuradhaRa

    Well-known member
  • නැ බන් මේ ලගදි උනේ SLT එකෙන් අවා හදන්න ඇවිත් ගිය එත් වෙනසක් නැ ටිකක් වෙලා වැඩ කරනවා එක පාරට Discconect වෙනවා​

    ඔරියන්තුමාගෙ බලපෑමක්ද දන්නෙ නෑ..
     
    Foxy_Rox

    Member
    Sep 29, 2018
    181
    122
    0
    මගේ කනෙක්ෂන් එකෙත් එහෙම අවුලක් ආවෙනම් නැහැ...