dan ube drop una kiyala apeth drop wenna onada gembo
එහෙම සීන් එකක් නම් නෑ ෆයිබර් කනෙක්ශන් එකක් තියෙන්නෙ හැබැයි


thama baduwak gahuwe naddaඅපරාදෙ ටෙලිකොම් එකට කෝල් කරපු වෙලාවෙ කතා කරපු කෙල්ලට මම කිව්වෙ ඉන්ටර්නෙට් එක කැඩෙනව කියල
ඩ්‍රොප් වෙනව කිව්වනං මටත් තත්වයක් ලැබෙනව නේ...![]()

thama baduwak gahuwe nadda![]()
SLT internet drop vimak wenawada bn...
Mage iye idan internet hitapugaman drop wenawa...![]()
අපෝ ඔව් බන් මගේ දිගටම එහෙම අව හදන්න එත් හරි ගියේ නැ

dropbox වල අවුලක්

ඊයේ රෑ තිබ්බා. දැන්නම් අවුලක් නෑ
Bump
අපරාදෙ ටෙලිකොම් එකට කෝල් කරපු වෙලාවෙ කතා කරපු කෙල්ලට මම කිව්වෙ ඉන්ටර්නෙට් එක කැඩෙනව කියල
ඩ්‍රොප් වෙනව කිව්වනං මටත් තත්වයක් ලැබෙනව නේ...![]()


අපෝ ඔව් බන් මගේ දිගටම එහෙම අව හදන්න එත් හරි ගියේ නැ
Mageth iye ra idan bn. Dan ayemath hari wage.
Thanks
Ow bn Singlish walin thama katha karanna ona.
Nathnam ganan ganne naha.
Meka SLT awulak neda... Gedarata awilla wadak nahane.
Ube meka hugak kal idan thiyana awulakda..?
නැ බන් මේ ලගදි උනේ SLT එකෙන් අවා හදන්න ඇවිත් ගිය එත් වෙනසක් නැ ටිකක් වෙලා වැඩ කරනවා එක පාරට Discconect වෙනවා