SLT is intercepting our internet connections

ja2k17ja

Member
May 10, 2017
185
166
0
තිස්සමහාරාම
Maybe, people can check what is their DNS server with this? http://whoismydns.com/

ඕයා ඕක කිව්වම මට මතක් වුනේ. ඔය ලෙඩේ තියෙන අය මේ browser එක use කරල බලල කමෙන්ට් එකක් දන්න. https://browser.yandex.com/desktop/main/
මේකෙ Linux version එකනම් use කරන්නෙ එයාලගෙම DNS.
මේක මගිනුත් ඇඩ් එකට යනවනම්. ඇඩ් සීන් එක එන්නෙ DNS වලින් නෙවි.
 
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
update karapan win 10 walata genuine license ekak hamba wenawa neh

මේක pc එකට බරක් නැහැ බන්
අනික මගේ mb vga වලට 10 වලට drivers නැහැ
දන් අවුරුද්දක් විතර වෙනවා කිසම අවුලක් නහ
තාම ස්ලෝ වෙලා නහ
 
thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
ඕයා ඕක කිව්වම මට මතක් වුනේ. ඔය ලෙඩේ තියෙන අය මේ browser එක use කරල බලල කමෙන්ට් එකක් දන්න. https://browser.yandex.com/desktop/main/
මේකෙ Linux version එකනම් use කරන්නෙ එයාලගෙම DNS.
මේක මගිනුත් ඇඩ් එකට යනවනම්. ඇඩ් සීන් එක එන්නෙ DNS වලින් නෙවි.

SLT eken DNS requests intercept karanawa nam owa use kala kiyala therumak nane? SLT ekata kelinma port eken filter karanna puluwanne?
 
ja2k17ja

Member
May 10, 2017
185
166
0
තිස්සමහාරාම
win 7 x64 ultimate
Wireshark අත්තටම capture කරන්නෙ WinCap හරහා.windows 7 වල WIncap මගින් ppp interfaces ටික capture කරන්න බෑ. ඔයාට පුළුවන් Microsoft Netmon බාවිතා කරල capture කිරීම සිදුකරල ඊට පස්සෙ wireshark මගින් capture කරපු file එක analyze කරන්න. (පරංගියා කෝට්ටෙ ගියා වගේ)
 
ja2k17ja

Member
May 10, 2017
185
166
0
තිස්සමහාරාම
SLT eken DNS requests intercept karanawa nam owa use kala kiyala therumak nane? SLT ekata kelinma port eken filter karanna puluwanne?
මම දැන් Linux version එක චෙක් කරා DNS requests ටික encrypt කරලා මේක යවන්නෙ. ඔයාල පොඩ්ඩක් install කරලා http://whoismydns.com/ විසිට් කරල බලන්න ඒ IP එක Yandex ගේද කියල.

Update:
එයාල මෙතන කියල තියෙනව
https://yandex.com/support/browser/security/dnscrypt.xml
 
Last edited:
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
Wireshark අත්තටම capture කරන්නෙ WinCap හරහා.windows 7 වල WIncap මගින් ppp interfaces ටික capture කරන්න බෑ. ඔයාට පුළුවන් Microsoft Netmon බාවිතා කරල capture කිරීම සිදුකරල ඊට පස්සෙ wireshark මගින් capture කරපු file එක analyze කරන්න. (පරංගියා කෝට්ටෙ ගියා වගේ)

ආ එත් කමක් නෑ මන් කරලා බලන්නම්
ගොඩක් ස්තුතියි
 
BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    DNS hijack කරනව කියල හිතන්න අමාරුයි. එහෙම කරනව නම් ඔයාගේ DNS cache එක flush කරල බලන්න. flush කරාට පසුව ඔය සීන් එක වෙන්න ඕන.

    Windows වල ඇඩ්මින් ගෙන් CMD එක රන්කරලා
    ipconfig /flushdns

    හරියට confirm කරගන්න ඕන . DNS hijack කිරීම illegal වැඩක්.
    SLT connections unlimited නොවෙන නිසා SLT එකට විරුදව International ලෙවෙල් එකෙන් Action එකක් ගන්න පුළුවන්.

    Cache Flush කරාම ඕක එන්න ඕන කියන එකේ තේරුම DNS Hijack කරනව කියන එක නෙමෙයි. උබේ හිතේ තියෙන ඔය 1st http request එකෙන් වෙනවයි කියන idea එක අල්ලලා දාපන්කෝ :frown: උබත් අර SLT customer care එකේ උන් වගේනේ කතා කරන්නෙ

    මම DNS traceroute tool එක use කරලා කලේ port එකත් මාරු කරලා. VPN tunnel එකකුත් ඇතුලෙන් ගිහින්.
    https://github.com/farrokhi/dnsdiag#dnstraceroute

    විශ්වාස කරපන් ඒත් එනව!

    උන් 1 query එකයි hijack කරන්නේ. ඊටපස්සේ හරි ලින්ක් එකට resolve වෙනව. එහෙම කරන්නේ redirect කරලා layer 7 වලින්. layer 3 පාවිච්චි කරන්නේ මුල් කෑල්ලේ විතරයි.
    මුන් ඒක දාන්නේ රෑ 12 වගේ වෙලාවක schedule කරලා වගේ. එවලේ on කරලා තියෙන computers වලට එවලේම එනවා. අනික් උන්ට උදේ on කරාම එනවා, ඒ වගේම උන්ගේ . ආපහු දිගටම එන්නේ නැහැ.
    එහෙම ඕන් කරපු ගමන් බඩු වැඩ කරාද කියලත් උන්ට රෙකෝඩ් වෙනවා මුන්ගේ සර්වර් එකේ ස්ක්‍රිප්ට් එකක මේකේ තියෙන url එක රන් උනාම මෙහෙම
    http://announcement.slt.lk/advertisement/ExtraGB.jsp?subscriber_name=[methana uge gedaraphone numebr eka]&timestamp=[methana linux timestamp eka]Contet-length

    ඕක රන් උනහම තමයි ඒ නොම්බරේට අයිති කෙනාගේ dns hijack කරන DPI කරන එක හරි උන්ගේ ජල්තරේ clean වෙන්නේ මම හිතන විදිහට. නැත්තන් ඔය මගුල ඒ user ට දිගටම එනව.
    ඕකෙන් එහෙම clean කරන්න නම් උන්ගේ system එකට ඒ web server එක කනෙක්ට් කරලා තියෙන්නේ. එතකොට තමා dns hack එක නවතින්නේ.

    cache උනානම් දිගටම ඕක එන්න ඕන. ඒ වගේම cache එක අපේ කම්පියුටර්එ වලත්කි හිටිනවා. (උබ ඔය කිව්වා විදියට flush කරනකන්)
    නමුත් උන් layer 7 inspection හරි DPI (https://en.wikipedia.org/wiki/Deep_packet_inspection) කරනවා.

    මේ ආටිකල් එකේ තියෙන විදිහට කිට්ටු දෙයක් කරන්නේ ඔතන මුන්.
    https://labs.ripe.net/Members/babak_farrokhi/is-your-isp-hijacking-your-dns-traffic

    DNS hijack කරනවනම් අපි router එකට 8.8.8.8 හෝ 8.8.4.4 දැම්ම කියල වැඩක් වෙන්නෑ. හොර තක්කඩි ISP කාරයො කරන්නෙ UDP 53 ට යන taffic ටික එයාලගෙ DNS වලට යොමු කරනව. එනම් router එකෙන් 8.8.8.8 වල UDP 53 ට යැවුවත් මගදී හරවනව එයාලගෙ DNS වලට.
    මට තාම sure නෑ මෙයාල DNS hijack කරනව කියල.

    ඔව් 53 ට නෙමෙයි වෙන port එකකට ගැහුවත් උන්ට request එක අඳුරගෙන ඒක වෙනස් කරනව.

    එක කරන එක වලක්වන්න dns encrypt කරනවා හැරෙන්න වෙන ක්‍රමයක් නැහැ මට තේරෙන විදිහට (මේ වගේ service එකකින් dnscrypt.org)
    අනික් තියෙන එකම ක්‍රමය උන්ට හොඳ කුණු හරුප ටිකක් එක්ක hotline එකට කෝල් කරලා බනින එක.
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    if you're getting this when connecting via a VPN tunnel, change your VPN provider as its clearly not encrypting the traffic.

    I've seen this banner and personally, I dont care about it since it comes up quite rarely for me. I dont know about the legal status of DNS Hijacking but I doubt there's any legislation for that in SL.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712

    Hi,
    what is the best way to verify my VPN is properly encrypting the traffic?
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    g)
    අනික් තියෙන එකම ක්‍රමය උන්ට හොඳ කුණු හරුප ටිකක් එක්ක hotline එකට කෝල් කරලා බනින එක.

    ask supervisor or someone in high rank. otherwise pls don't & useless
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    කාටහරි Wireshark වලින් capture කරල pcap file එක mediafire එකට upload කරන්න පුලුවන්ද? වැඩේ කරන්න පුලුවන්නම් නිට්ටාවටම ලෙඩේ සුව කරන්න පුළුවන්. :rofl:

    දුක කියන්නේ මුන් ඒක random කරන්නේ.

    මට කරුමෙට එක පාරක් අතට අහු උනා දවසක් රැකගෙන ඉඳල දෙන්නන් ජම්බු කියල.

    ආයේ ට්‍රයි කරා අහුවෙන්නේ නැහැ. හැමදාම එන්නේ නැද්ද කොහෙද. මම විතරක් නෙමෙයි නෙට්වර්ක් එක පාවිච්චි කරන්නේ. share කරලා තියෙන්නේ. අනික් උන් මට කලින් ad එක බලනවද දන්නේ නැහැ :rolleyes:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ඕයා ඕක කිව්වම මට මතක් වුනේ. ඔය ලෙඩේ තියෙන අය මේ browser එක use කරල බලල කමෙන්ට් එකක් දන්න. https://browser.yandex.com/desktop/main/
    මේකෙ Linux version එකනම් use කරන්නෙ එයාලගෙම DNS.
    මේක මගිනුත් ඇඩ් එකට යනවනම්. ඇඩ් සීන් එක එන්නෙ DNS වලින් නෙවි.

    thanks :love: මේක එල
     
    Last edited: