SLT ISP ගෙන් සමහර website වලට ගියාම වැඩ නෑ කියලා ඔයාලට දැනුනේ නැද්ද? මට තේරෙන් නෑ හේතුව මොකක්ද කියලා. mobitel /dialog එකෙන් ඒ site වලට ගියාම වැඩ..