dan ubala kiyanne oya dila tiyana widiha sadaranai kiyalada?
යකෝ වේසියෙ මේ ලෝකෙ අඩුම ගානට internet දෙන්නෙ ශ්‍රී ලංකාවෙ 1500 ට තොට GB60 දුන්නහම මදිද තවත් ?
peak 30 offpeak 30 තමයි..
25GB වලින් වේලි වේලි ඉදපු උන්ට 60GB වෙනකන් වැඩි කරලත් තාම කනක් ඇහිල ඉන්න නෑ නෙ..
ඊට වඩා ඕන නම් ඊලග package එකට මාරු වෙන්න පුළුවන් නෙ..
slt මාම ලගෙ bug එක දවස් වල නම් ටෙරාබයිට් ගණන් බෑව ඒක වෙනම කතාවක්..
ඒ ගොල්ලො හෙන හොදයි උබ නිකන් අබූත චෝදනා එල්ල කරන්න එපා..


off peak thamae hama masema ithuru wenne 


hariyata nidaganne nathuwa leda hadaganillako ow