SLT kalakanni

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඔව් බන් මොකක් හරි කරන්න ඕනේ..අවුරුදු ගාණක් මේ කට්ට කනවා..අනික 1600කුත් ගෙවලා..මාරුවක් දාගන්න කාලේ හරි වගේ.. :yes:
    හෙට ගන්න කෙනෙක්ට උනත් 60GB හම්බවෙයිද මචන්?

     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    හූ

    http://elitedaily.com/life/culture/night-owls-creative-intelligent/686025/



    speed දෙනව නම් මම කියන්නෙ gap ඒකත් ඒ වගේම වැඩි වෙන්න ඕන..
    100mbps දීල ගැප් එක 30gb දුන්නම හිතපන් කො..
    එක එකාට වෙනස් බන්..
    මට නම් speed ඕනම නෑ බන් 4mbps තිබ්බත් හොදටම ඇති browsing කර ගන්න තිබ්බොත්..
    slt එකෙන් මොනවත් download කරන්නෙ නෑ..
    download කරන්න ඕන නම් kbb 50 තමයි..
    රුපියල් පනහක් දැම්මම 12gb බාත හැකි පැය දෙකෙන් කිසි කතන්දරයක් නැතුව..
    30gb විතර tv series එකක් slt එකෙන් බාන්න ගියොත් එහෙම අම්මේ..
    dialog එකේ online reload කිසි අවුලක් නැතුව සට ගාල දාන්න පුළුවන් පට්ට..
    ඕන වෙලාවට දැම්ම බෑවා

    :yes::yes:

    ඔව් බන් එහෙම බාන්න දෙයක් තිබ්බනං kbb50 තමයි.
    gap එකේ කතාව ඇත්ත. උන් දෙන්න ඕනේ තමා
    එත් ඉතින් වැඩි කරන එකේ ඉතින් වැඩි කොරන්න දුන්නට කමක් නෑනේ බන්..


    හිතපන්,
    මන් කියන්නේ එකට ක ගැහුවා කියන්නේ හරියට..

    Speed යන්න පුළුවන් car එකක් එපා කිව්වා වගේ නේද?

    car එක හම්බෙනවා. but petrol බොනවා speed යද්දී

    නමුත් තමුන්ට තියෙන slow car එකෙත් ඒ දුරම යද්දී එකම petrol ප්‍රමාණය පිච්චෙන්නේ. නමුත් කාලයත් වැඩි පුර යනවා එතකොට.

    හිතපන් ස්පීඩ් කා එකේ ගියා නං පැයේන් ගමන ගිහින් ඇවිත් වෙන වැඩක් කරගන්න පුළුවන් ඉතුරු වෙලාවේදී..

    හ්ම්ම් TV Show බානවානම් ඉතින් Bandwidth එක ගොඩක් වටිනවා කියන එක ඇත්ත.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    Web family - 60GB 1490+TAX
    Web surfer - 110GB 2690+TAX

    Cost per GB baluwoth ekama wage dan. enisa padui kiyanna baha.
    Habai issara nam cost per GB web family eka thama laabama.

    එක හොඳයි. දැන් දුකක් නැතුව surfer එකට මාරු වෙන්න පුළුවන් bandwidth ඕන එකාට
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,994
    5,143
    113
    ithin ponnayo othana wela thiyana eka balapan. hama package ekakinma peak time eke thiyana tharamata 100%kin off peak bundle eka wadi karala. echcharaine. gon suththata eka theren na. apita 80k dunnoth web family eka ita wadine gon wahansa.
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    mama giya maase maru una, balan indala barima thana.
    umba maruwena dawase indan ituru wela tiyena dawas gaanata calculate karala tama denne.
    call 1kin upgrade karaganna puluwan.
    එළ මචෝ.. :)

    11.gif
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් බන් එහෙම බාන්න දෙයක් තිබ්බනං kbb50 තමයි.
    gap එකේ කතාව ඇත්ත. උන් දෙන්න ඕනේ තමා
    එත් ඉතින් වැඩි කරන එකේ ඉතින් වැඩි කොරන්න දුන්නට කමක් නෑනේ බන්..


    හිතපන්,
    මන් කියන්නේ එකට ක ගැහුවා කියන්නේ හරියට..

    Speed යන්න පුළුවන් car එකක් එපා කිව්වා වගේ නේද?

    car එක හම්බෙනවා. but petrol බොනවා speed යද්දී

    නමුත් තමුන්ට තියෙන slow car එකෙත් ඒ දුරම යද්දී එකම petrol ප්‍රමාණය පිච්චෙන්නේ. නමුත් කාලයත් වැඩි පුර යනවා එතකොට.

    හිතපන් ස්පීඩ් කා එකේ ගියා නං පැයේන් ගමන ගිහින් ඇවිත් වෙන වැඩක් කරගන්න පුළුවන් ඉතුරු වෙලාවේදී..

    හ්ම්ම් TV Show බානවානම් ඉතින් Bandwidth එක ගොඩක් වටිනවා කියන එක ඇත්ත.
    ඕකා ටීවී සිරිස් බානවා කිවුවම තේරුම් ගනින්
    :P
     

    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    උඹල 1500 රෙන්ටල් එක ගෙවනකොට අපි 2600 ගෙවන්නෙ ඒක නිසා තමයි ඕයි.
     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    ගූගල් ලූන්, SLT, Dialog දීමනා අතරින් CEPA/ETCA අත්සන් කරන වගයි...
    ඉස්සර ක්‍රිකට් මැච් එක අතරෙ බඩු මිල වැඩිකලා වගෙ...
    ඇස්, කණ් ඇරගෙන හිටු සිංහලු!