SLT kalakanni

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අලුත් පැකේජස් එහෙම එන්නෙ නැද්ද බන්?

    ඕකා ඕවා දන්නේ නෑ බන්... ඕකා ඉන්නේ ෆෝන් වල හිස්ට්‍රි පැත්තේ... බොරුනම් අහලා බලහන්.... නම්බරයක් දුන්නොත් පරණ කුණු අවුස්සලා දෙයි...:yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අලුත් පැකේජස් එහෙම එන්නෙ නැද්ද බන්?

    ඕකා ඕවා දන්නේ නෑ බන්... ඕකා ඉන්නේ ෆෝන් වල හිස්ට්‍රි පැත්තේ... බොරුනම් අහලා බලහන්.... නම්බරයක් දුන්නොත් පරණ කුණු අවුස්සලා දෙයි...:yes:
    මොනිටරින් බන් කරන්නෙ පැකේජ් ගැන විස්තරයක් දන්නෙ නෑ
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Web family - 60GB 1490+TAX
    Web surfer - 110GB 2690+TAX

    Cost per GB baluwoth ekama wage dan. enisa padui kiyanna baha.
    Habai issara nam cost per GB web family eka thama laabama.
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • :lol::lol::lol:

    දැන් ඔය වැඩි කරපු 60GB වැඩි කරල තියෙන්නෙ මේ මාසෙට විතරයි වගේ news එකක් ආවොත් slt page එකට වෙන ඉරණම හිතා ගනින් කො...

    fb page එක කරන අසරණයො ටිකව අමුවෙන් කයි මුන්

    :baffled:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,595
    2
    115,440
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඕකා ඕවා දන්නේ නෑ බන්... ඕකා ඉන්නේ ෆෝන් වල හිස්ට්‍රි පැත්තේ... බොරුනම් අහලා බලහන්.... නම්බරයක් දුන්නොත් පරණ කුණු අවුස්සලා දෙයි...:yes:
    :lol: ඕප දූප බබා
    මොනිටරින් බන් කරන්නෙ පැකේජ් ගැන විස්තරයක් දන්නෙ නෑ
    :D
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    අපිට ඔය මුකුත් නෑ.. :dull: එදා 512kpbs, අද 574kpbs, හෙට 1mbps කරපියව්.. :angry: කමක් නෑ නමට හරි අන්ලිමිටඩ්නේ.. :P
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මොනිටරින් බන් කරන්නෙ පැකේජ් ගැන විස්තරයක් දන්නෙ නෑ
    මම කියුවේ..... එකනේ..
    Web family - 60GB 1490+TAX
    Web surfer - 110GB 2690+TAX

    Cost per GB baluwoth ekama wage dan. enisa padui kiyanna baha.
    Habai issara nam cost per GB web family eka thama laabama.

    :yes::yes::yes: කාලෙකින් දැක්කේ...... දැන් පේන්නත් නෑ....
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    උඹ වගේ මොළ කාරයෙක්!

    කරුමෙකට ඕක Bug එකක් උනානං...!
    ආ සර් වැරදිලා අපිට. ඉක්මනට හදන්නං කියයි. thanks අපිට මේ ගැන දන්නුවට කියයි

    :D math hawas wela thamai ehuwe ungen,mokada bug ekak num unta fix karana one thurum wela thibane:D
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    :lol: ඕප දූප බබා

    :D
    :lol::lol:
    අපිට ඔය මුකුත් නෑ.. :dull: එදා 512kpbs, අද 574kpbs, හෙට 1mbps කරපියව්.. :angry: කමක් නෑ නමට හරි අන්ලිමිටඩ්නේ.. :P

    මමත් ඉස්සර ඔය ගුලියම කෑවා.... මම හිතුවෙත් එහෙමයි... මම කෝල් කරලා ඇහුව.. හෝම් එක අන්ලිමිට් ඩ කියලා... නෑ කියුවා.. එක දැන් ලිමිට් කරලා කියුවා.... ෆැමිලි එක ප්‍රමෝට් කරන්න... හෝම් එක ලිමිට් කළා කියුව... 40GB ඔන්ලි බන් ඕකත්.... 60 වත් නෑ.... SLT usage ගිහින් බලහන්... මමත් ඔක්කොම කරලා තමා ෆැමිලි උනේ... :yes::yes:
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    මමත් ඉස්සර ඔය ගුලියම කෑවා.... මම හිතුවෙත් එහෙමයි... මම කෝල් කරලා ඇහුව.. හෝම් එක අන්ලිමිට් ඩ කියලා... නෑ කියුවා.. එක දැන් ලිමිට් කරලා කියුවා.... ෆැමිලි එක ප්‍රමෝට් කරන්න... හෝම් එක ලිමිට් කළා කියුව... 40GB ඔන්ලි බන් ඕකත්.... 60 වත් නෑ.... SLT usage ගිහින් බලහන්... මමත් ඔක්කොම කරලා තමා ෆැමිලි උනේ... :yes::yes:
    ඒකත් ලිමිට් කරලද? හරී ශෝක්.. :dull:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඒකත් ලිමිට් කරලද? හරී ශෝක්.. :dull:

    මමත් හෝම් එක බන්... පස්සේ ෆැමිලි උනේ.. හෝම් එකයි ෆැමිලි එකයි දෙකම එකක් වෙලා... වෙනස හෝම් 512kbps.... ෆැමිලි 16MBPS.... ස්පීඩ් එකේ හරි යනවනේ කියලා මම ෆැමිලි ගත්තා...

    බොරුනම් හෙට කෝල් කරලා අහපන්... මමත් අහලම තාමා මාරු උනේ....:yes:
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    මමත් හෝම් එක බන්... පස්සේ ෆැමිලි උනේ.. හෝම් එකයි ෆැමිලි එකයි දෙකම එකක් වෙලා... වෙනස හෝම් 512kbps.... ෆැමිලි 16MBPS.... ස්පීඩ් එකේ හරි යනවනේ කියලා මම ෆැමිලි ගත්තා...

    බොරුනම් හෙට කෝල් කරලා අහපන්... මමත් අහලම තාමා මාරු උනේ....:yes:
    ඔව් බන් මොකක් හරි කරන්න ඕනේ..අවුරුදු ගාණක් මේ කට්ට කනවා..අනික 1600කුත් ගෙවලා..මාරුවක් දාගන්න කාලේ හරි වගේ.. :yes:
    හෙට ගන්න කෙනෙක්ට උනත් 60GB හම්බවෙයිද මචන්?
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ඔව් බන් මොකක් හරි කරන්න ඕනේ..අවුරුදු ගාණක් මේ කට්ට කනවා..අනික 1600කුත් ගෙවලා..මාරුවක් දාගන්න කාලේ හරි වගේ.. :yes:
    හෙට ගන්න කෙනෙක්ට උනත් 60GB හම්බවෙයිද මචන්?

    mama giya maase maru una, balan indala barima thana.
    umba maruwena dawase indan ituru wela tiyena dawas gaanata calculate karala tama denne.
    call 1kin upgrade karaganna puluwan.