SLT Kaspersky Internet Security පාවිච්චි කරන අය කව්ද ඉන්නේ ?

Darks3id

Active member
  • Aug 9, 2021
    124
    111
    43
    නෑ,හැබැයි තාම ඒ promotion එක තියෙනවද කියලා දන් නෑ,කොහොමත් මාසෙන් මාසෙට ගන්නවට වඩා ලේසි එක වර ගන්න එක
    Ado Thnx Mchn. Mamath ganna baluwe. Monthly kohomath bill ekt add wena ekane wenne.
    Protection ek hodai neh Kaspersky eke ? System slow wenne na mn hithanne dn issara wage. Oyage System ekt loku impact ekak nane ?
    Issr nm ammo Kaspersky dammoth System ek Stuck :sorry::sorry::sorry:
     
    KMAInteract

    Well-known member
  • May 7, 2010
    323
    600
    93
    SLT එකෙන් දෙන Kaspersky Internet Security පාවිච්චි කරන අය කව්ද ඉන්නේ ?
    TAX එක්ක මාසෙට කියක් එනවද ?

    Kaspersky Internet Security Monthly without TAX 146LKR wenne.
    Kisima prashnayak ne ganna (Mamanan ekawara gaththe. Den ewara wenna lagai). Kaden gaththahama issara wage loku box ekak nethi unath podi package eka hari nethuwa online ganna eka parisarayata (Environment ekata) hodai.
     
    Last edited:

    Darks3id

    Active member
  • Aug 9, 2021
    124
    111
    43
    Kisima prashnayak ne ganna (Mamanan ekawara gaththe. Den ewara wenna lagai). Kaden gaththahama issara wage loku box ekak nethi unath podi package eka hari nethuwa online ganna eka parisarayata (Environment ekata) hodai.
    Box nm wedk na 😬
    TAX ekath ekka kochchara wenawda kiyla dannadda machan ? Monthly or Annually ?
    Thanks
     
    KMAInteract

    Well-known member
  • May 7, 2010
    323
    600
    93
    Box nm wedk na 😬
    TAX ekath ekka kochchara wenawda kiyla dannadda machan ? Monthly or Annually ?
    Thanks
    -පරිසරය ගැනත් පුළුවන් වෙලාවට හිතමු. මම ඒ ගැන මතගැ‍ටුමක් ඉදිරිපත් කරනවා නෙමෙයි. ඒක හොඳ දෙයක්.
    -Tax එක එක්ක එන ගාන, Telecom එකේ සම්පූර්ණ bill එකට එන tax rate එකටම යන, tax එකක් එකතුවෙලා එයි.. ඔය තියන ගානෙ හැටියට 165ක් වගේ එකතුවෙයි.
     
    Darks3id

    Active member
  • Aug 9, 2021
    124
    111
    43
    -පරිසරය ගැනත් පුළුවන් වෙලාවට හිතමු. මම ඒ ගැන මතගැ‍ටුමක් ඉදිරිපත් කරනවා නෙමෙයි. ඒක හොඳ දෙයක්.
    -Tax එක එක්ක එන ගාන, Telecom එකේ සම්පූර්ණ bill එකට එන tax rate එකටම යන, tax එකක් එකතුවෙලා එයි.. ඔය තියන ගානෙ හැටියට 165ක් වගේ එකතුවෙයි.
    Anivaryen anivaryen api puluwan hama welema Environment ek gena hithanna one. Appreciate Machan
     
    • Love
    Reactions: KMAInteract

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,284
    1
    2,534
    113
    Ado Thnx Mchn. Mamath ganna baluwe. Monthly kohomath bill ekt add wena ekane wenne.
    Protection ek hodai neh Kaspersky eke ? System slow wenne na mn hithanne dn issara wage. Oyage System ekt loku impact ekak nane ?
    Issr nm ammo Kaspersky dammoth System ek Stuck :sorry::sorry::sorry:
    බිල් එකට ඇඩ් උනොත් ටැක්ස් එකත් වදිනවා නේද,අනික මාසෙන් මසෙට ගෙවන එක පාඩුයි,එකවර ගන්න තියේනම් හොදයි,එහෙම අමාරුනම් අව්ලකුත නෑ පොඩි ගානක් වැඩි වෙනවා,සිස්ටම් එකට ලොකු අව්ලක් නෑ,මගේ ssd එකක් තියෙන නිසා ගානක් නෑ,
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    kaspersky, bitdefender 2kema free edition thiyanawa.
    paid walata wada fast, aparade owata gewanne. paid eke wadipura thiyenne gimik tikak witharai
    ඔව් Bitdefender 6month free ගන්න පුළුවන්. එළකිරි එකේම සහෝදරයෙක් ලින්ක් එකක් දාලා තිබුනා