SLT launched - True Unlimited Packages for 2025

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,620
    2
    54,187
    113
    its like some SL whores charging for sex. its still unlimited for time being but if you bust , you are done .

    Animated GIF
     
    • Haha
    Reactions: Nidarshana_k

    shenat

    Well-known member
  • May 13, 2007
    58,011
    86,213
    113
    ආශ්චර්යමත් රටක
    මෙච්චර කල් තිබුණට වඩා progress එකක් තියෙනව වගේ පේනවා. හැබැයි ගාන නං තාමත් හොඳටම වැඩියි.

    If it's only 1000 GB and also limited to 100 Mbps, what the heck unlimited means?

    ලංකාවෙ unlimited කියන්නෙ limited 😹

    හැබැයි තිබුණට වඩා ලොකු progress එකක් තියෙනවා. මොකද unlimited නොවුණත් සමාජෙ බහුතරේකට 1000GB ඇති හොඳටම. ඇත්තම unlimited පාවිච්චි කරන අපිටත් 1000 ඇතුලෙ ඔක්කොම කරන්න පුලුවන්.

    ගාන නං තාමත් හොඳටම වැඩියි.
    ------ Post added on Jan 6, 2025 at 10:37 AM
     
    • Like
    Reactions: uajanath and netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,448
    8,219
    113
    රෙගුලර් වැඩ ටිකට 100-150 ඩෙටා තියෙන පැකේජ් එකක් අරන් සෝසියල් මිඩියා වලට ඇඩොන් ගන්න එක තමා ලාබම වැඩේ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,620
    2
    54,187
    113
    රෙගුලර් වැඩ ටිකට 100-150 ඩෙටා තියෙන පැකේජ් එකක් අරන් සෝසියල් මිඩියා වලට ඇඩොන් ගන්න එක තමා ලාබම වැඩේ.

    This.

    And you can still use social media addons for regular work if you know how
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    ado dan ara unlimited 10mpbs ekath nane redda, package 4i thiyenne :angry:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    ado dan ara unlimited 10mpbs ekath nane redda, package 4i thiyenne :angry:
    100mbps 1TB එනකොට අරක වැඩක් නැනෙ බන්
    10mbps වලින් එක දිගට මාසෙම බැවත් 3TB වගෙනෙ පුලුවන්
    එත් ස්පිඩ් එක අඩු එකයි බ්‍රවුස් කරන්න හිටන් ස්ලොව් වෙන එකයි බැලුවම තෙරුමක් නැ එක තියන එක
    අනිවා හැමොම අලුත් එකට මාරු වෙනව
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    100mbps 1TB එනකොට අරක වැඩක් නැනෙ බන්
    10mbps වලින් එක දිගට මාසෙම බැවත් 3TB වගෙනෙ පුලුවන්
    එත් ස්පිඩ් එක අඩු එකයි බ්‍රවුස් කරන්න හිටන් ස්ලොව් වෙන එකයි බැලුවම තෙරුමක් නැ එක තියන එක
    අනිවා හැමොම අලුත් එකට මාරු වෙනව
    ow eth dan tham pennane nane aluth packages tika maru venna :(

    renal 7750 packager neda ? eka den kapala reason ?
    ow dan eka na
    ------ Post added on Jan 7, 2025 at 10:12 AM
     
    • Wow
    Reactions: ayanthamaxi

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,448
    8,219
    113
    Anna starlink TRCSL approval wela package. cheap package
    Rs9200 - Unlimited data
     

    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    • Like
    Reactions: RavinduSha