අවුරුදු 15 වැඩි ඇති ශුවර් එකටම
Connection එක අරන් නම් දැන් අවුරුදු 8කට ලගයි. Fiber වලට මාරු වෙලා දැනට අවුරුදු 2ක් වගේ ඇති. ඔය ඇප් එකේ පොඩ්ඩක් එහෙමට මෙහෙට ගිහින් බලන්න. අපිට කාලෙන් කාලෙට loyalty data එකතු වෙනව. එහෙම දෙනව ඇත්තෙ අපි බිල් එහෙම වෙලාවට ගෙවුවොත් වෙන්න ඇති. හැබැයි අපි ඒක අපේ connection එකට එකතු කරගන්න ඕනෙ manually (Add කරන්න button එකක් තියෙනව. ඒක click කරන්න විතරයි තියෙන්නෙ). Auto එකතු වෙන්නෙ නෑ. ඇප් එකේ පෙන්නනව කොච්චරක් අලුතෙන් එකතු කරගන්න පුළුවන්ද කියල. මට හරියටම මතක නෑ කොතනින්ද මම ඒක කරේ කියල. මම මේ ලගදිත් 1.1GB එකතු කරා එහෙම.