ගිය මාසෙ විතරයි ඔය ඔප්ශන් එක ආවෙ. අනික් ටිකේ ඔටෝ අප්ඩේට් වෙලා තිබ්බ. වැඩක් නෑ. දවසෙන් දෙකෙන් ඉවරයි. ඩේ නයිට් යූස් කරත් නැතත් වාශ්ප වෙනව
Ow in last month witarai oya button eka pennuwe. Last year bonus program eka patan ganna welwe advertisement demme monthly 100 mb gane wedi wenawa kiyala wage mata mathaka.
But mun wedi kare ne December wala witarak 100 mb wedi karala minissu rawattala



