SLT Loyalty Data අමතක නොකර වැඩි කරගමු

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    කිව්වට පස්සේ දැක්කේ තැන්කු
    12.3GB තිබ්බේ දැන් 12.5GB වෙලා, ආයෙත් 200MB add වෙලා :)
     
    • Like
    Reactions: driftlord

    driftlord

    Active member
  • Apr 23, 2008
    335
    129
    43
    BUMP

    Thanks manchan MB 200 wage wadi una

    1610338784058.png
     
    • Like
    Reactions: NetFreak

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,739
    9,064
    113
    කෙනෙක්ට හම්බවෙන loyalty data අලුත් වෙන්නෙ මාසෙන් මාසෙටද නැත්තන් කොච්චර කාලෙකට පාරක්ද?
     
    • Like
    Reactions: NetFreak

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    Masa dekkata passe ada awilla thibba ... Isaaraa 200 mb ne wadi une

    Dn 100 mb wadi une ... Ekath adu karala wage me Slt @$##yo

    Anika me data washpa wwnawa.. kiyakk labunath wadk na ... Dwasata 2gb walata wada ekenn ghinn
     
    • Like
    Reactions: NetFreak

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    මේක කොච්චර කාලෙකට සැරයක්ද upgrade කරන්න එන්නෙ?
    Web Family Plus එකක් අවුරුද්දක් පාවිච්චි කරලා දැන් loyalty data විදියට හම්බවෙන්නෙ 600MB. මේ ගාණ හරිද?
     
    • Like
    Reactions: NetFreak

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,354
    20,763
    113
    Panadura
    මේක කොච්චර කාලෙකට සැරයක්ද upgrade කරන්න එන්නෙ?
    Web Family Plus එකක් අවුරුද්දක් පාවිච්චි කරලා දැන් loyalty data විදියට හම්බවෙන්නෙ 600MB. මේ ගාණ හරිද?
    මාස දෙකකට සැරයක් ආවෙ මට නම්​