ඕක Auto වැඩි වෙන්නේ නෑ දන්න තරමින් . Bonus Data section එකේ සැරින් සැරේ check කරලා බලන්න. Button එකක් තියෙයි Data update කරන්න. ඒක click කරලා මාසෙන් මාසෙට හරි දෙකෙන් දෙකට හරි අපිට update කරගන්න තියෙන්නේ (ඔය option එක එන වෙලාව තාම හිතාගන්න බෑ)
View attachment 108140
300mb kannada ban higana slt labbala
)