SLT Loyalty Data

Pixel Art

Active member
  • Mar 19, 2013
    559
    49
    28
    yakuneee man kiyanne u kiwwa eka u SLT eke wada karanna ekek mewa me man kiyana ewwa nemei. man udaharanayak witharai kiwwe. oya off peak kiyanne free dena ekak lu ne ekene un nawattala off peak peak katha naaa eka data eka gaanai mokak hari package ekaka api koi wele use karath kapenawa. anika SLT eke un kiyanne api upload karana kota data kapenne oya off peak eken lu ne. ethakota off peak free data set eka ain unama wenne apita tiyenne 50GB nam day unath nite unath kapenne ekama widihata ekai kiyanne. ethakota awasi wenne api tane unta nemei:(
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,563
    2
    115,391
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ආ මේ තියෙන්නේ.....දැන් උඹල මොකක් ද කියන්නේ. මන් කිව්වේ බොරු ද.

    http://www.elakiri.com/forum/showthread.php?t=1938064

    ඕකෙ කියන්නෙ day/night දෙක එකතු කරල day විදියට දෙන්ඩ කියල..නැතුව 36GB අපිට හොඳා කියල නෙවෙයි..දුන්න නයිට් ටයිම් ඩේටා සම්පූර්ණයෙන්ම නැති කරන්ඩ උන්ට බෑ.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    ඕකෙ කියන්නෙ day/night දෙක එකතු කරල day විදියට දෙන්ඩ කියල..නැතුව 36GB අපිට හොඳා කියල නෙවෙයි..දුන්න නයිට් ටයිම් ඩේටා සම්පූර්ණයෙන්ම නැති කරන්ඩ උන්ට බෑ.

    පකයලට හුකා ගන්න කියලා මම මාරු වෙනවා හච් වලට.
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    පකයලට හුකා ගන්න කියලා මම මාරු වෙනවා හච් වලට.

    For a limited time you can get better packages from Hutch ass the just installed 4G equipment and they are catching up with new customers. But will not be for long as they feel of new investment when systems getting loaded.:yes::yes::yes:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    For a limited time you can get better packages from Hutch ass the just installed 4G equipment and they are catching up with new customers. But will not be for long as they feel of new investment when systems getting loaded.:yes::yes::yes:

    එනිටයිම් දෙනවා කියලා තියෙන ටිකටත් කෙලි හිඟන පකයලට වඩා හොඳයි අරුන්ගේ 1mbps ලිමිට් කරපු පැකේජ් එකක් දාගන්න එක.
     
    Pixel Art

    Active member
  • Mar 19, 2013
    559
    49
    28
    ඕකෙ කියන්නෙ day/night දෙක එකතු කරල day විදියට දෙන්ඩ කියල..නැතුව 36GB අපිට හොඳා කියල නෙවෙයි..දුන්න නයිට් ටයිම් ඩේටා සම්පූර්ණයෙන්ම නැති කරන්ඩ උන්ට බෑ.

    yako man 36 GB denna hadana kathawak nemei kiwwe e man example ekak gatte. man kiwwe night data nathi karana kathawai :no:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,563
    2
    115,391
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    yako man 36 GB denna hadana kathawak nemei kiwwe e man example ekak gatte. man kiwwe night data nathi karana kathawai :no:

    රෑ 12 වෙනකන් වවුලො වගේ බලන් ඉන්න ටික දවල්ට දුන්නම මොකෝ..පීක් ඉවර උනාම වෙබ් පේජ් එකක්වත් ඕපන් වෙන්නෙ නෑ..පාවිච්චි වෙන්නෙ නැති නයිට් ඩේටා නැතුව පීක් 50GB දුන්නත් වටිනව මට නම්.