SLT Loyalty Data

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Mata January vitharai hamba une bn, kalin ADSL thibbe, March vala Fiber valata maru una. ane mnda bn
    hamba venavanm 30GB vage hamba venna one dan

    Fiber වලට ගියාම,එදා ඉදන් බලන්නේ..උබට 200 mb ලැබේවි :P:lol:
     
    Pixel Art

    Active member
  • Mar 19, 2013
    559
    49
    28
    මගේ යාලුවෙක් ඉන්නවා SLT එකේ අපි මේ වගේ social media වලින් කරන blame එකට උන්ට මල පැනල ලු ඉන්නේ. ළඟදීම මුන් කරන්නේ ඔය data peak / off peak සීන් එක අයින් කරනවලු එතකොට කට්ටියට කෙළවෙන්න අරිනවලු ඔය torrent බාන ඒවත් ලිමිට් කරන්නලු හදන්නේ. එතකොට හිතපල්ලා අපිට ඔය ඔෆ් පීක් එකේ හම්බවෙන්නේ උන් ෆ්‍රී දෙන data එකක් ලු එක නැති වෙනවා කියන්නේ කෙලවෙනවා කට්ටියටම. හැම service provider කෙනෙක් ටම එහෙම දෙන්න වෙනවලු ඊට පස්සේ මොකද ලොක්කා වගේ ඉන්නේ SLT එකනේ. උන් කියන හැටියට තමයි ලු අනික් උනුත් service දෙන්න වෙන්නේ. :no::no:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,563
    2
    115,391
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මගේ යාලුවෙක් ඉන්නවා SLT එකේ අපි මේ වගේ social media වලින් කරන blame එකට උන්ට මල පැනල ලු ඉන්නේ. ළඟදීම මුන් කරන්නේ ඔය data peak / off peak සීන් එක අයින් කරනවලු එතකොට කට්ටියට කෙළවෙන්න අරිනවලු ඔය torrent බාන ඒවත් ලිමිට් කරන්නලු හදන්නේ. එතකොට හිතපල්ලා අපිට ඔය ඔෆ් පීක් එකේ හම්බවෙන්නේ උන් ෆ්‍රී දෙන data එකක් ලු එක නැති වෙනවා කියන්නේ කෙලවෙනවා කට්ටියටම. හැම service provider කෙනෙක් ටම එහෙම දෙන්න වෙනවලු ඊට පස්සේ මොකද ලොක්කා වගේ ඉන්නේ SLT එකනේ. උන් කියන හැටියට තමයි ලු අනික් උනුත් service දෙන්න වෙන්නේ. :no::no:

    මේක පැහැදිලි නෑ peak/off peak අයින් කරන එක හොඳයිනෙ..හැබැයි off peak ඩේටා peak ඩේටා වලට ඇඩ් නොකරොත් සිරි කෑන් එකක් වෙනව :eek:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,765
    31,582
    113
    මගේ යාලුවෙක් ඉන්නවා SLT එකේ අපි මේ වගේ social media වලින් කරන blame එකට උන්ට මල පැනල ලු ඉන්නේ. ළඟදීම මුන් කරන්නේ ඔය data peak / off peak සීන් එක අයින් කරනවලු එතකොට කට්ටියට කෙළවෙන්න අරිනවලු ඔය torrent බාන ඒවත් ලිමිට් කරන්නලු හදන්නේ. එතකොට හිතපල්ලා අපිට ඔය ඔෆ් පීක් එකේ හම්බවෙන්නේ උන් ෆ්‍රී දෙන data එකක් ලු එක නැති වෙනවා කියන්නේ කෙලවෙනවා කට්ටියටම. හැම service provider කෙනෙක් ටම එහෙම දෙන්න වෙනවලු ඊට පස්සේ මොකද ලොක්කා වගේ ඉන්නේ SLT එකනේ. උන් කියන හැටියට තමයි ලු අනික් උනුත් service දෙන්න වෙන්නේ. :no::no:

    ඔය යාලුවෝ මේකෙ ඉන්නව නම් නූලක් දාන්න කියපං face to face එයි කට්ටිය යාළුවන්ට කියල දෙන්න. යාළුවන්ට කියපං monopoly වලට trcsl යටවුනත් customer ලගෙ කටවහන්න බැහැ කියල.:frown:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මගේ යාලුවෙක් ඉන්නවා SLT එකේ අපි මේ වගේ social media වලින් කරන blame එකට උන්ට මල පැනල ලු ඉන්නේ. ළඟදීම මුන් කරන්නේ ඔය data peak / off peak සීන් එක අයින් කරනවලු එතකොට කට්ටියට කෙළවෙන්න අරිනවලු ඔය torrent බාන ඒවත් ලිමිට් කරන්නලු හදන්නේ. එතකොට හිතපල්ලා අපිට ඔය ඔෆ් පීක් එකේ හම්බවෙන්නේ උන් ෆ්‍රී දෙන data එකක් ලු එක නැති වෙනවා කියන්නේ කෙලවෙනවා කට්ටියටම. හැම service provider කෙනෙක් ටම එහෙම දෙන්න වෙනවලු ඊට පස්සේ මොකද ලොක්කා වගේ ඉන්නේ SLT එකනේ. උන් කියන හැටියට තමයි ලු අනික් උනුත් service දෙන්න වෙන්නේ. :no::no:
    ube yaluva O/L liyala ivara una ekekda :P
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Mn oka gana FB eken ahuwa. Ehema weenne na kuwaa
    eka thama bn

    දන්නා විදියට නම් එහෙම වෙනවලු :baffled:
    boru nokiya hitahan, ehema venavanam yakoo apita paduine, api ganna kale Fiber line giye na, giyanm ekane ganne, unge ena hama sukuruththamama ganna giyoth api vikineine yako :D
     
    Pixel Art

    Active member
  • Mar 19, 2013
    559
    49
    28
    මට ඌ කිව්ව විදිහට බන් උන් කරන්න හදන්නේ package එකක පීක් ඔෆ් පීක් කියල තියෙන එක එකක් කරන එකයි. එතකොට බන් අපි කොයි වෙලේ ගියත් අපේ තියෙන ලිමිට් එකට තමයි කෙල වෙන්නේ. දැන් උදාහරණයක් විදිහට ඔය SLT වෙබ් family package එක ගනින් එකේ දීල තියෙන්නේ Usage Volume එක 36 GB එතකොට Monthly Additional Free Usage Volume එක 54 GB මුන් කියන්නේ එක custormer ට service එකක් විදිහට දීපු එකක් ලු උන් හදන්නේ ඒ ෆ්‍රී එක අයින් කරන්නලු. එතකොට අපිට තියෙන්නේ අර 36 GB විතරයි. වැඩිපුර ඕනේ නම් වැඩි package වලට යන්න වෙන සීන් ඒකක් ලු තියෙන්නේ ගෙවලා අරන්. එතකොට අනවශ්‍ය විදිහට torrent බාන එව්වත් ලිමිට් වෙනවලු කට්ටිය තමන්ගේ තියෙන data ටික ලිමිට් එකක් ඇතුව use කරන්න පුරුදු වෙන්න වෙන එකලු කරන්න වෙන්නේ එතකොට. ඔය කට්ටිය SLT එකට ලොකුවට බනින එකට ලු උන් ඔය වැඩේ කරන්න plan කරන්නේ උන්ගේ තරම පෙන්නන්න. කට්ටියට දෙන තරමක් offer දෙන්නේ උන් ලු. ඒත් customers ලා හිතන්නේ උන්ගේ data වංචා කරනවා කියලලු SLT එකෙන්. එකට දන්නන්න තමයි ලු උන් ඔය වැඩේ කරන්න plan කරන්නේ. එතකොට කට්ටිය සද්දේ වහන් තියෙන data අරපරිස්සමෙන් පාවිච්චි කරයි කියල ලු හිතන්නේ උන්. :baffled::baffled:
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,880
    23,565
    113
    Fiber වලට ගියාම,එදා ඉදන් බලන්නේ..උබට 200 mb ලැබේවි :P:lol:
    බොරු කියන්න එපා බන්, මම ෆයිබර් මාරු වෙලා මාස 10 වගේ, මට එහෙනම් 9.1 ලැබෙන්නේ
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,880
    23,565
    113
    මට ඌ කිව්ව විදිහට බන් උන් කරන්න හදන්නේ package එකක පීක් ඔෆ් පීක් කියල තියෙන එක එකක් කරන එකයි. එතකොට බන් අපි කොයි වෙලේ ගියත් අපේ තියෙන ලිමිට් එකට තමයි කෙල වෙන්නේ. දැන් උදාහරණයක් විදිහට ඔය SLT වෙබ් family package එක ගනින් එකේ දීල තියෙන්නේ Usage Volume එක 36 GB එතකොට Monthly Additional Free Usage Volume එක 54 GB මුන් කියන්නේ එක custormer ට service එකක් විදිහට දීපු එකක් ලු උන් හදන්නේ ඒ ෆ්‍රී එක අයින් කරන්නලු. එතකොට අපිට තියෙන්නේ අර 36 GB විතරයි. වැඩිපුර ඕනේ නම් වැඩි package වලට යන්න වෙන සීන් ඒකක් ලු තියෙන්නේ ගෙවලා අරන්. එතකොට අනවශ්‍ය විදිහට torrent බාන එව්වත් ලිමිට් වෙනවලු කට්ටිය තමන්ගේ තියෙන data ටික ලිමිට් එකක් ඇතුව use කරන්න පුරුදු වෙන්න වෙන එකලු කරන්න වෙන්නේ එතකොට. ඔය කට්ටිය SLT එකට ලොකුවට බනින එකට ලු උන් ඔය වැඩේ කරන්න plan කරන්නේ උන්ගේ තරම පෙන්නන්න. කට්ටියට දෙන තරමක් offer දෙන්නේ උන් ලු. ඒත් customers ලා හිතන්නේ උන්ගේ data වංචා කරනවා කියලලු SLT එකෙන්. එකට දන්නන්න තමයි ලු උන් ඔය වැඩේ කරන්න plan කරන්නේ. එතකොට කට්ටිය සද්දේ වහන් තියෙන data අරපරිස්සමෙන් පාවිච්චි කරයි කියල ලු හිතන්නේ උන්. :baffled::baffled:

    විහිලු සපයන්නේ නැතුව හිටපන් බන්
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,655
    20,937

    :rofl::rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,340
    2
    53,785

    අපෝ ගොනෙක් වෙන්න එපා බං :rofl:

    Lanka bell 1450 package - 77GB (Peak 38.5GB, Off-peak 38.5GB)
    SLT Rs.1500 package - 90GB (Peak 36GB, Off-peak 54GB)
    Dialog Rs. 1400 package - 60GB (Peak 30 GB, Off-peak 30GB)
    Mobitel Rs. 1300 package - 50GB (Peak 25 GB, Off-peak 25GB)

    SLT 36 කළොත් මොබිටෙල් වලටත් වඩා පහළට යනවා :lol:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    මට ඌ කිව්ව විදිහට බන් උන් කරන්න හදන්නේ package එකක පීක් ඔෆ් පීක් කියල තියෙන එක එකක් කරන එකයි. එතකොට බන් අපි කොයි වෙලේ ගියත් අපේ තියෙන ලිමිට් එකට තමයි කෙල වෙන්නේ. දැන් උදාහරණයක් විදිහට ඔය SLT වෙබ් family package එක ගනින් එකේ දීල තියෙන්නේ Usage Volume එක 36 GB එතකොට Monthly Additional Free Usage Volume එක 54 GB මුන් කියන්නේ එක custormer ට service එකක් විදිහට දීපු එකක් ලු උන් හදන්නේ ඒ ෆ්‍රී එක අයින් කරන්නලු. එතකොට අපිට තියෙන්නේ අර 36 GB විතරයි. වැඩිපුර ඕනේ නම් වැඩි package වලට යන්න වෙන සීන් ඒකක් ලු තියෙන්නේ ගෙවලා අරන්. එතකොට අනවශ්‍ය විදිහට torrent බාන එව්වත් ලිමිට් වෙනවලු කට්ටිය තමන්ගේ තියෙන data ටික ලිමිට් එකක් ඇතුව use කරන්න පුරුදු වෙන්න වෙන එකලු කරන්න වෙන්නේ එතකොට. ඔය කට්ටිය SLT එකට ලොකුවට බනින එකට ලු උන් ඔය වැඩේ කරන්න plan කරන්නේ උන්ගේ තරම පෙන්නන්න. කට්ටියට දෙන තරමක් offer දෙන්නේ උන් ලු. ඒත් customers ලා හිතන්නේ උන්ගේ data වංචා කරනවා කියලලු SLT එකෙන්. එකට දන්නන්න තමයි ලු උන් ඔය වැඩේ කරන්න plan කරන්නේ. එතකොට කට්ටිය සද්දේ වහන් තියෙන data අරපරිස්සමෙන් පාවිච්චි කරයි කියල ලු හිතන්නේ උන්. :baffled::baffled:

    ඔහොම කරොත් ඇස්එල් ටී එකට බඩු
    ලන්කාබෙල් වලට චේන්ජ් වෙනවා :P
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,721
    6,787
    113
    මගේ යාලුවෙක් ඉන්නවා SLT එකේ අපි මේ වගේ social media වලින් කරන blame එකට උන්ට මල පැනල ලු ඉන්නේ. ළඟදීම මුන් කරන්නේ ඔය data peak / off peak සීන් එක අයින් කරනවලු එතකොට කට්ටියට කෙළවෙන්න අරිනවලු ඔය torrent බාන ඒවත් ලිමිට් කරන්නලු හදන්නේ. එතකොට හිතපල්ලා අපිට ඔය ඔෆ් පීක් එකේ හම්බවෙන්නේ උන් ෆ්‍රී දෙන data එකක් ලු එක නැති වෙනවා කියන්නේ කෙලවෙනවා කට්ටියටම. හැම service provider කෙනෙක් ටම එහෙම දෙන්න වෙනවලු ඊට පස්සේ මොකද ලොක්කා වගේ ඉන්නේ SLT එකනේ. උන් කියන හැටියට තමයි ලු අනික් උනුත් service දෙන්න වෙන්නේ. :no::no:
    SLT eka edata thama hukoganne :lol:
    yaluwa kesewathth uba nam SLT wage
     
    somadantha

    Well-known member
  • Mar 7, 2008
    4,449
    430
    83
    Scotland
    loyalty bonus data dawas thunata wadiya use karanna baha ne machan, dawas thunen bonus data tika iwara wenawa ne, kochchara try karath dawas thuna hatharakata wadiya thiyenne naha. ubalatath ehema wenawada? mata 11.5 GB labenawa eth hamadaama thun weni dawase wage balddi data iwarai.
     
    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,536
    474
    83
    ║█║™ - තමා
    මගේ යාලුවෙක් ඉන්නවා SLT එකේ අපි මේ වගේ social media වලින් කරන blame එකට උන්ට මල පැනල ලු ඉන්නේ. ළඟදීම මුන් කරන්නේ ඔය data peak / off peak සීන් එක අයින් කරනවලු එතකොට කට්ටියට කෙළවෙන්න අරිනවලු ඔය torrent බාන ඒවත් ලිමිට් කරන්නලු හදන්නේ. එතකොට හිතපල්ලා අපිට ඔය ඔෆ් පීක් එකේ හම්බවෙන්නේ උන් ෆ්‍රී දෙන data එකක් ලු එක නැති වෙනවා කියන්නේ කෙලවෙනවා කට්ටියටම. හැම service provider කෙනෙක් ටම එහෙම දෙන්න වෙනවලු ඊට පස්සේ මොකද ලොක්කා වගේ ඉන්නේ SLT එකනේ. උන් කියන හැටියට තමයි ලු අනික් උනුත් service දෙන්න වෙන්නේ. :no::no:

    slt එක පීක් / ඕෆ් පීක් කතන්දරේ අයින් කරන්න ගියේ ජනවාරි 1 වෙනිදා.
     
    Last edited: