SLT Loyalty Data

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    Bonus add වෙලා නෑ. සාමාන්‍ය විදියට data කැපෙනවා.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,365
    16,156
    113
    කෝල් කරේ නෑ..වැඩි අවුලක් නෑ පරක්කු උනත්.
    11.gif
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,507
    1
    99,653
    113
    33
    Kalutara
    බෝනස් නම් ලැබුනේ නෑ, දෙසැම්බර් බිලෙන් රුපියල් 300ක් උන් ගෙව්වා කියල මැසේජ් එකක් නම් ආව. වෙන කාට හරි එහෙම මැසේජ් එකක් ආවද? :confused:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    බෝනස් නම් ලැබුනේ නෑ, දෙසැම්බර් බිලෙන් රුපියල් 300ක් උන් ගෙව්වා කියල මැසේජ් එකක් නම් ආව. වෙන කාට හරි එහෙම මැසේජ් එකක් ආවද? :confused:

    mokak ? :eek:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,831
    19,965
    113
    Panadura
    බෝනස් නම් ලැබුනේ නෑ, දෙසැම්බර් බිලෙන් රුපියල් 300ක් උන් ගෙව්වා කියල මැසේජ් එකක් නම් ආව. වෙන කාට හරි එහෙම මැසේජ් එකක් ආවද? :confused:

    :confused: :confused: :confused:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බෝනස් නම් ලැබුනේ නෑ, දෙසැම්බර් බිලෙන් රුපියල් 300ක් උන් ගෙව්වා කියල මැසේජ් එකක් නම් ආව. වෙන කාට හරි එහෙම මැසේජ් එකක් ආවද? :confused:

    :shocked:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    බෝනස් නම් ලැබුනේ නෑ, දෙසැම්බර් බිලෙන් රුපියල් 300ක් උන් ගෙව්වා කියල මැසේජ් එකක් නම් ආව. වෙන කාට හරි එහෙම මැසේජ් එකක් ආවද? :confused:

    උඹ කලින් මාසෙක මාස්ටර්කාඩ් එකකින් රු.1000 කට වඩා SLT Bill එකක් pay කරාද? එහෙම උනා නම් ඕක එනවා :yes: දෙසැම්බර් මාසෙන් ඒ ඔෆර් එක ඉවර වුනා..
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,507
    1
    99,653
    113
    33
    Kalutara
    උඹ කලින් මාසෙක මාස්ටර්කාඩ් එකකින් රු.1000 කට වඩා SLT Bill එකක් pay කරාද? එහෙම උනා නම් ඕක එනවා :yes: දෙසැම්බර් මාසෙන් ඒ ඔෆර් එක ඉවර වුනා..

    ඔව්නේ පයනියර් කාඩ් එකෙන් 8500ක් ගෙව්වා, ඒකද ඒ? එකටත් ඉතින් 300ද උන් ගෙවන්නේ? :sorry:
     
    xing

    Well-known member
  • Sep 18, 2006
    616
    279
    63
    උබලා කතා කරලා කිව්වට පස්සෙ Complaint Ref. Number එකක් එහෙම ෆෝන් එකට ආවද

    Naha ban.. wena complaints walata nam enawa. Ehema usage meter ekata add wechcha nathi un godak innawalu. Samahara unta wadipura add wela lu, ewath adjust karanawalu. :baffled:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,831
    19,965
    113
    Panadura
    Naha ban.. wena complaints walata nam enawa. Ehema usage meter ekata add wechcha nathi un godak innawalu. Samahara unta wadipura add wela lu, ewath adjust karanawalu. :baffled:

    අනේ මන්දා බන් මේ ටෙලිකොම් එකෙ උන් නම් වැඩක් නෑ කතා කරලා
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    machan mama connection eka aran thama masa 5k wage wenne. mata data awith nahane. 1 year walata wada wadi ayatada hambenne
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,831
    19,965
    113
    Panadura
    machan mama connection eka aran thama masa 5k wage wenne. mata data awith nahane. 1 year walata wada wadi ayatada hambenne

    අව්රුදු ගානක් තිස්සෙ ඉන්න අපිටත් නෑ බන් තාම
     
    xing

    Well-known member
  • Sep 18, 2006
    616
    279
    63
    ඔව්නේ පයනියර් කාඩ් එකෙන් 8500ක් ගෙව්වා, ඒකද ඒ? එකටත් ඉතින් 300ද උන් ගෙවන්නේ? :sorry:

    E offer eke conditions thibba machan.. Minimum payment eka 1000k wenna ooone ekata 10% k additional add wenawa maximum 3000k wenakal.
    Me amount eka add wenne month end eke hari next month eke mula hari.

    Umba 3000 gaane deparak gewala thawa 2500k ayi gewwa nam 850k adu wela enawa lassanata ;)