call kare nadda. call karala balanna puluwan.මටත් තාම ලැබුනෙ නෑ..බලමු තව දවස් 2-3ක්
call kare nadda. call karala balanna puluwan.

බෝනස් නම් ලැබුනේ නෑ, දෙසැම්බර් බිලෙන් රුපියල් 300ක් උන් ගෙව්වා කියල මැසේජ් එකක් නම් ආව. වෙන කාට හරි එහෙම මැසේජ් එකක් ආවද?![]()

දෙසැම්බර් මාසෙන් ඒ ඔෆර් එක ඉවර වුනා..උඹ කලින් මාසෙක මාස්ටර්කාඩ් එකකින් රු.1000 කට වඩා SLT Bill එකක් pay කරාද? එහෙම උනා නම් ඕක එනවාදෙසැම්බර් මාසෙන් ඒ ඔෆර් එක ඉවර වුනා..

උබලා කතා කරලා කිව්වට පස්සෙ Complaint Ref. Number එකක් එහෙම ෆෝන් එකට ආවද

Naha ban.. wena complaints walata nam enawa. Ehema usage meter ekata add wechcha nathi un godak innawalu. Samahara unta wadipura add wela lu, ewath adjust karanawalu.![]()
මට තාම නෑ බං කම්ප්ලේන් එකකුත් දැම්ම
machan mama connection eka aran thama masa 5k wage wenne. mata data awith nahane. 1 year walata wada wadi ayatada hambenne
ඔව්නේ පයනියර් කාඩ් එකෙන් 8500ක් ගෙව්වා, ඒකද ඒ? එකටත් ඉතින් 300ද උන් ගෙවන්නේ?![]()