SLT Loyalty Data

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    හැමෝටම එකම දවසෙ දෙන්නෙ නැද්ද කොහෙද..ගිය මාසෙ ටික මට ලැබුනෙ ජනවාරි 18 :baffled:
    උං එකෙන් එකට අතින් ඩේට දාන සීන් එකක් තියෙන්නෙ:lol::lol::lol:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,834
    19,966
    113
    Panadura
    මට ගිය මාසෙ 8.8GB ලැබුනා .මේ මාසෙත් ඒගානම දීල

    වැඩි වෙලා නැද්ද පොඩ්ඩක්වත් උන් කියන්නෙ නම් කොහොමද ඇඩ්දදා
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,777
    31,588
    113
    මොන admin ලද බං ඇස්.එල්.ටී එකේ ඉන්න ගෝතයෝ...:angry:
    bonus එපා තියන 90 ව anytime කරපියව්. අනික හොරාට කැපිල්ල නවත්තපිය 500mb use කරොත් 2x කපලා...:angry:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,517
    113
    මාත් මේ දැං ගිහින් බැලුව

    2.7ක් ලැබිල මටත් :cool:
    ගිය පාර 2.6යි

    100mb ගානෙ වැඩි වෙන්නෙ..