SLT loyalty SMS එකක් ආවා ද?

rooshan2008

Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    A9A9FBDF-3E37-4C79-9B56-7E67549156C6.jpeg

    6.2 ගී බී දීලා කියල එකක් ආවා. ඒත් එච්චරක් නෑනේ. 0.9 ගී බී විතරයි. ලබන මාසෙට දෙයිද ?
     
    • Sad
    Reactions: hodakolla

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    මටත් ආව . ආපු ගමන් ලොග් වෙලා බැලුවා . බලනකොට මොකුත් නෑ . :(
     

    dhanu77

    Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    Mata
    Dear Loyal Customer,
    In appreciation for your long-standing relationship with SLT, we are happy to continue your Loyalty Data throughout the year 2021. Accordingly, a total of 117.1 GB of Loyalty Data has been offered to your SLT Broadband connection PXfor the year 2020.
    More you stay connected, More Loyalty Data you get!
    Thank you.
    Team SLT
     

    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    ඔය මගුල හින්ද offpeak download එකක් දාගන්න විදියක් නෑ, රෙද්ද...