Slt mesh

infernocus

Well-known member
  • Jul 8, 2025
    2,380
    4,728
    113
    මෙශ් එකක් නෙමෙයිනේ Extender එකක් මට හිතෙන්නෙ ඕක පොඩ්ඩක් පාඩුයි කියලා

    MI AC 1200 එකක් 7500-8500ට වගේ ගන්න පුලුවන්. මගේ ලඟ එකක් තියනවා ඒක හොඳට වැඩ.

    ඔය ගාන දෙනවා නං TP Link වගේ එකක් ගන්න පුලුවන්
     
    • Like
    Reactions: netnet

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,627
    11,618
    113
    Dan gahanawa nam wifi 7 ekak gahapan (aduma 6) future proof wenna..
    5 wadak na dan..
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,664
    1
    1,987
    113
    මෙශ් එකක් නෙමෙයිනේ Extender එකක් මට හිතෙන්නෙ ඕක පොඩ්ඩක් පාඩුයි කියලා

    MI AC 1200 එකක් 7500-8500ට වගේ ගන්න පුලුවන්. මගේ ලඟ එකක් තියනවා ඒක හොඳට වැඩ.

    ඔය ගාන දෙනවා නං TP Link වගේ එකක් ගන්න පුලුවන්
    yes mn gawath thiyenne Mi ekak. aulak nm naha.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,260
    8,031
    113
    මෙශ් එකක් නෙමෙයිනේ Extender එකක් මට හිතෙන්නෙ ඕක පොඩ්ඩක් පාඩුයි කියලා

    MI AC 1200 එකක් 7500-8500ට වගේ ගන්න පුලුවන්. මගේ ලඟ එකක් තියනවා ඒක හොඳට වැඩ.

    ඔය ගාන දෙනවා නං TP Link වගේ එකක් ගන්න පුලුවන්
    aa mi extender ekak tiye guu godak ban 8Mbps eha yanne naha. mesh ekak nadda slt unge
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,380
    4,728
    113
    aa mi extender ekak tiye guu godak ban 8Mbps eha yanne naha. mesh ekak nadda slt unge
    main රවුටරේට wireless කනෙක්ශන් එකක් නං තියෙන්නෙ මොන AP එක ගත්තත් ඔය ප්‍රශ්නෙ තියනවා. ඔය පොඩි AP වල prcessing මදි
    ඕක 100%ක්ම විසඳන්න නං රවුටර් දෙක කේබල් එකකින් කනෙක්ට් කරන්න ඕන එතකොට ප්‍රශ්නෙ තියෙන්නෙ AP එකේ ethernet port එක 10/100 එකක් ඒක නිසා උපරිම ස්පීඩ් එක 100Mbps එන්නෙ ඒ උනාට ඒ ස්පීඩ් එක පට්ටම ස්ටේබල් විදියට එනවා

    Main router එකට 2.4 එකෙන් කනෙක්ට් කරලා ඩිවයිස් ටික AP එකේ 5GHz එකට හරි
    Main router එකට 5GHz එකෙන් කනෙක්ට් කරලා ඩිවයිස් ටික AP එකේ 2.4GHz එකට හරි දාල බලන්න
    ප්‍රශ්නෙ ටිකක් දුරට හරියනවා
     
    • Like
    Reactions: netnet