SLT Mobitel කලමනාකාරී තුමා ගුපියෙක්ට මීක් කියයි

topkollek

Well-known member
  • May 22, 2014
    43,962
    1
    58,276
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    private property එකක අවසරයකින් තොරව video කරන්න බෑ තමා.පොලිසිය ආවනම් අරූට අහගන්න වෙනවා හොදට😹.
    පහර දුන්නා කියල සාක්ෂියක් විදිහට මේක පෙන්නන්න පුළුවන්. ඒක බරපතලයි private property වීඩියෝ කරපු එකට වඩා
     
    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    slt kawadda pons pvt une 😂
    Pvt property kiyala tiyenne eka tama pons
    පහර දුන්නා කියල සාක්ෂියක් විදිහට මේක පෙන්නන්න පුළුවන්. ඒක බරපතලයි private property වීඩියෝ කරපු එකට වඩා
    puka tama.police aawath un adinne company ta.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,962
    1
    58,276
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    puka tama.police aawath un adinne company ta.
    ඇද්දට වැඩක් නෑ ගහලනෙ. නීතිය අතටගන්න බෑ මොබිටෙල් පොන්ස්ට. කෙලින්ම හොස්පිටල් ඇඩ්මිට් උනානම් මොබිටෙල් පොන්ස් රිමාන්ඩ්.
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    SLT එකේ වැඩකරන සමහර එවුන් වැඩක් කරගන්න බැරිවුණාට හරි පණ්ඩිතයි, මේ දවස්වල පොඩ්ඩක් නැට්ට ගිනි අරන් ඉන්නෙ job එකට කෙලවුණොත් යන්න තැනක් හොයාගන්න අමාරු හින්දා. ඔය විදියට නටන්න ආවොත් නම් ගුටිකාලා අකුලන් යන්න වෙන්නෙ
     
    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    Pvt property kiyala tiyenne eka tama pons

    puka tama.police aawath un adinne company ta.

    property uge ammage unath adala na ponnayo institution eka govermat or semi government nam. consumer policy kiyala ekak thiynwa oni pvt company ekak unath. video kranan epa kyala sing ekek thibath life threatening nam video karanan pluwan. nodanna pakawal kiyawanne nathuwa idapan. 😂
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    SLT එකේ වැඩකරන සමහර එවුන් වැඩක් කරගන්න බැරිවුණාට හරි පණ්ඩිතයි, මේ දවස්වල පොඩ්ඩක් නැට්ට ගිනි අරන් ඉන්නෙ job එකට කෙලවුණොත් යන්න තැනක් හොයාගන්න අමාරු හින්දා. ඔය විදියට නටන්න ආවොත් නම් ගුටිකාලා අකුලන් යන්න වෙන්නෙ
    Godak Gov ponnayange benefit dan naa, wahana permit, bonus, free tour monat naa, yaka nagala inne okunta 🤣
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,043
    54,704
    113
    Colombo
    property uge ammage unath adala na ponnayo institution eka govermat or semi government nam. consumer policy kiyala ekak thiynwa oni pvt company ekak unath. video kranan epa kyala sing ekek thibath life threatening nam video karanan pluwan. nodanna pakawal kiyawanne nathuwa idapan. 😂

    ඕක ෆේස්බුක් පේජ් වල ඒව මේකෙ කොපි පේස්ට් කරන එකා.ඕක දන්න නීතිය :lol:
     
    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    property uge ammage unath adala na ponnayo institution eka govermat or semi government nam. consumer policy kiyala ekak thiynwa oni pvt company ekak unath. video kranan epa kyala sing ekek thibath life threatening nam video karanan pluwan. nodanna pakawal kiyawanne nathuwa idapan. 😂
    Ane danna magulak kiyawapan bn