ඔව් ඉස්සර ඔකොම Signal තිබිලා 80Mbps ආවා දැන් 1Mbps වගේ එන්නේ පට්ටම ජරාවක්Idala idala wenasakatath ekka mobitel data package ekak activate kara. Melo magulak load wenne na. Youtube 144p th wada na. Internet epa karawanawa mun...![]()
ඔව් ඉස්සර ඔකොම Signal තිබිලා 80Mbps ආවා දැන් 1Mbps වගේ එන්නේ පට්ටම ජරාවක්Idala idala wenasakatath ekka mobitel data package ekak activate kara. Melo magulak load wenne na. Youtube 144p th wada na. Internet epa karawanawa mun...![]()
good in U.S. or another country because they add more capacity before enabling FWA on towers.but here they are going to share it with mobitel without doing any upgrades.Good decision. Dialog may also do it coz no "dedicated 5g fwa band" and 100mhz carrier is enough for normal use.
Bill නොගෙවන මේ වගේ උන් නිසා තමයි dialog එකෙන් HBB postpaid, dtv postpaid වලට දැන් lifetime warranty දෙන්නේ නැත්තේ. Dtv postpaid වලට 2018 ඉඳලා, HBB වලට 2022 ඉඳලා lifetime warranty නැහැ. මේ නිසා bill ගෙවන හරියට connection එකක් පාවිච්චි කරන කෙනෙක් අලුතෙන් connection එකක් අරන් ඒකෙ fault එකක් ආවොත් ඒවාට වෙනම ගෙවන්න වුන ලොකු අසාධාරණයක් වෙලා තියෙන්නෙ. දැන් hbb වල outdoor unit එකේ replacement fee එක 10500, service visit fee එක 2500. Bill ගෙවන එකාට තමයි අන්තිමට මේ bill නොගෙවන උන් නිසා කෙළ වුණේ. Dialog එක පැත්තෙන් බැලුවොත් උන් හරි lifetime warranty එක්ක service package එකක් විදිහට service එකක් දෙන එක bill නොගෙවන උන් නිසා පාඩුයි. ඒ නිසා දැන් device විකුනන්න retail business model එකෙන් විතරක් telecommunication business එක කරන් යනවා. උන්ට bill නොගෙවන උන්ගෙන් වෙන පාඩුව අඩුයි ඒක නිසා.1. i don't know the job description of this guy but as far as i know, the main manager is a lady.
2. i have talked with this guy before, in a friendly manner, and he was friendly to me as well. and he explained the things i wanted to know in detail.
so i get a feeling that these two guys may have talked with him in a bad tone, hence this guy might got pissed. who knows.
Ow.Bill නොගෙවන මේ වගේ උන් නිසා තමයි dialog එකෙන් HBB postpaid, dtv postpaid වලට දැන් lifetime warranty දෙන්නේ නැත්තේ. Dtv postpaid වලට 2018 ඉඳලා, HBB වලට 2022 ඉඳලා lifetime warranty නැහැ. මේ නිසා bill ගෙවන හරියට connection එකක් පාවිච්චි කරන කෙනෙක් අලුතෙන් connection එකක් අරන් ඒකෙ fault එකක් ආවොත් ඒවාට වෙනම ගෙවන්න වුන ලොකු අසාධාරණයක් වෙලා තියෙන්නෙ. දැන් hbb වල outdoor unit එකේ replacement fee එක 10500, service visit fee එක 2500. Bill ගෙවන එකාට තමයි අන්තිමට මේ bill නොගෙවන උන් නිසා කෙළ වුණේ. Dialog එක පැත්තෙන් බැලුවොත් උන් හරි lifetime warranty එක්ක service package එකක් විදිහට service එකක් දෙන එක bill නොගෙවන උන් නිසා පාඩුයි. ඒ නිසා දැන් device විකුනන්න retail business model එකෙන් විතරක් telecommunication business එක කරන් යනවා. උන්ට bill නොගෙවන උන්ගෙන් වෙන පාඩුව අඩුයි ඒක නිසා.
SLT එකෙනුත් dialog එක කරපු දේම කරගන්න ඕන වෙලා තියෙන්නෙ ලංකවේ bills නොගෙවන උන්ට. දැනටම Phone එකට lifetime warranty නැහැනේ SLT එකේ. ඉස්සර දුන්නා select කරන්න හරි. දැන් එහෙම වත් නැහැ.Ow.
SLT 4G walath customer base eka godak aduyi.eth routers patta gananwalata unlock karala sell wenawa.
E kiyanne sim eka activate karala bill arrears thiyena un godak wadi.
Tika kaalekin SLT ekath lifetime warranty ayin karawi 4G walin.
Danuth warranty replacement walata branch ekata aragena giyama IMEI ekath check karanawa.issara dan tharam check kale na
pudgalaya danuwathweema deshapaluwatath, wahal niladhareentath wdayak thama...නොදන්න හුත්තවල් සර්වඥ ලීලාවෙන් කියවන එකත් ලංකාවට කෙළ වීමට හේතුවක්.
Allirajah subaskaran job deida muntaSLT එකේ වැඩකරන සමහර එවුන් වැඩක් කරගන්න බැරිවුණාට හරි පණ්ඩිතයි, මේ දවස්වල පොඩ්ඩක් නැට්ට ගිනි අරන් ඉන්නෙ job එකට කෙලවුණොත් යන්න තැනක් හොයාගන්න අමාරු හින්දා. ඔය විදියට නටන්න ආවොත් නම් ගුටිකාලා අකුලන් යන්න වෙන්නෙ
Allirjah Subaskaran, 46, who fled Sri Lanka with his family at the height of the ethnic conflict there three decades agoAllirajah subaskaran job deida munta
bill arrears thiyana eka lankawe issara idala wena deyakne.ලංකාවේ හිඟන උට්ටලාට හරියන්නේ prepaid connection විතරයි. විදුලිය දෙන්න ඕනෙත් prepaid විදියට. නැත්තං හිඟන පන්ඩිත පුන්නක්කුවේ වෙලාවට බිල් ගෙවන්නේ නෑ