1212 ට කෝල් එකක් දීලා බැලුවේ නැද්ද
http://www.slt.lk/en/eBill
මට නම් ඊබිල් එක එනවා. ගත්තේ කොහොමද කියලා නම් මතක නෑ. හැබැයි ටෙලිෂොප් එකට නම් ගියේ නැහැ.
)
ඔව් එකේදී තමා බන් අර ඊ බිල් ඇක්ටිවේට් කරනවා නම් ෆ්‍රී ඩේටා ඇන්ඩ් අයි පෝං එකක් දිනන්ඩ පුළුවන් කිව්වේ
Math dagaththa, Mata nam une un mata cl kala mehema ekak thiyenawa sir mokada kiyanne kiyala (kellek katha karala)
mamath tikak wela ambari ambari indala ha kiwwa

ebill and mybill kiyanne dekak mchanla, ebill eke bill eka email ekakin enawa, my bill eken ape account eka manage karanna puluwan apita.
oya redda onlinema karaganna thibbanam iwarane neda bn.matath yanna welawak ne meka karaganna...
set unoth kiyapan

ඔව් එකේදී තමා බන් අර ඊ බිල් ඇක්ටිවේට් කරනවා නම් ෆ්‍රී ඩේටා ඇන්ඩ් අයි පෝං එකක් දිනන්ඩ පුළුවන් කිව්වේ
![]()
![]()
![]()
මටත් ebill එකක් එන්නේ. SLT site එකට ගිහින් තමයි active කර ගත්තේ.
bill එක email එකේ එනවා. payment එක online ගෙවනවා. හරිම සරලයි.![]()

