රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,587
    25,442
    113
    avv7NN5.png
    v4VqbfA.png
     
    suranga034

    Well-known member
  • Jan 2, 2011
    982
    134
    63
    "Download and upload speed will be reduced to 64 Kbps" මේක තමයි මහා බලුම වෑඩෙ
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,205
    113
    Forest
    දැන් වෙබ් browse කරාමත් 2GB විතර යනවා. මුන් තාම අපිට හිගන data caps විකුණනවා. ලෝකේ 2020 හිටියට SLT 2012 වගේ services දෙන්නේ. monopolyයක් අටෝගෙන රටටම මුන් මහා කරුමයක් :dull:
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    Useless!! SLT is Shit!

    වෙනදා වගේම වටින්නෙ නැති ගානකට තේරුමක් නැති පැකේජ් එකක්!
    බලදාරීන් මුන්ගෙ මේ හූරගෙන කෑමට විරුද්දව කිසිම දෙයක් කරන්නෙ නැහැ. :(:(
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    දැන් වෙබ් browse කරාමත් 2GB විතර යනවා. මුන් තාම අපිට හිගන data caps විකුණනවා. ලෝකේ 2020 හිටියට SLT 2012 වගේ services දෙන්නේ. monopolyයක් අටෝගෙන රටටම මුන් මහා කරුමයක් :dull:

    :yes: monopoly එක නිසා තමා SLT අපිව මෙහෙම හූරගෙන කන්නෙ!