SLT new packages monthly rental Rs 58000

lahiruramanayak

Well-known member
  • May 2, 2007
    2,183
    710
    113
    Earth
    hri bn LERN ekata denne SLT ekenui Lankacomm ekenui. ghn LERN Nodes blhnko connectivity hambena widiya pennanawa

    මම Euro 64 යි ගෙවන්නෙ 200Mbs වලටත්

    Capture.jpg

    unlimited da :dull:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,002
    31,780
    113
    මටනම් ඕකුන්ට බැනල ලේ පිච්චෙනවා. බලපන්කො ඔය නිකන් වයර් එකක් කැඩිල හදන්න ආවත්. යකෝ ගෙදරකට එනකොට ටිකක් හිනා වෙලා වරෙල්ලකෝ :). මූණවල් දැක්කම කතා නොකර ඉන්න තරමට හොඳයි :growl:. හරියට උන්ගෙන් නිකං service එක ඉල්ලනව වගේ. මේ package හදන්නෙ මොකාද දන්නෙ නැහැ? :P
     

    ravin12

    Junior member
  • Nov 13, 2008
    65
    0
    6
    MATANAM THIYENNE SLT WEB PRO 100GB PACKAGE EKA .. THAMA GB THIYENAWA.. WEB PRO EKA ARAN THAMA DATA IWARA UNE NA.. HAMBAI ME MASE SURE NA :lol:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,897
    1
    9,695
    113
    Gampaha
    package hadana ewunta pissuda danne naha

    Web Family - Rs 1490/40Gb = Rs 37.50 per Gb
    Web Premier - Rs 58000/1225Gb = Rs 47.35 per GB

    Wadiyen gewala wadi package gannakota GB ekakata gewana gaana wadi wenwa. :lol:
    Lankawe witharak electricity, water wage limited resource ekak wela internet.
    :lol::lol:
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,185
    6,046
    113
    Yako wena ratakata plane eke gihin 1TB use karala ennawath ochchara yanne na :lol:
    අප්පට හුඩු දැක්ක ජරාම කට් එක ලෝලේලොල්:lol::lol::lol::lol: කිව්වා වගේ දබදිව චාරිකාවක් ගිහින් එනවා.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,002
    31,780
    113
    Ow. godak podi package, Educational package, state sector pension package etc.. okkoma Web Family ekata wadaa per GB baluwama ganan.
    Web family eka target karala thiyenne 512Kbps unlimited hitapu un tika limited packages walata maru wenna asa hithenna ;) Ewagema lankawe godak users la innwa aththe oya package eke.

    කියල වැඩක් නැහැ ලොකු අයියේ. මෙන්න ඒ කාලෙ කීව බොරුවල proof මේවට TRCSL එකේ එවුන් නිදි වෙන්න ඇති.

    6qqjf92qd1v4rlxzg.jpg