SLT new packages monthly rental Rs 58000

Jonnie_Walker

Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    Wena ekekta cable adinna dunnath adu wena ekak naha. Mokada danata SLT thama aduwata denne. Othana prashne thiyenne lankawe mona operator awath sea cable ekata plug wela bandwidth eka gannakota gewanna ona gaana anik diyunu rata walata wadaa wadi. Ewagema lankawe athule site host karapuwa godak adu nisa okokma bandwith eka enne pita ratin.
    Ohoma baluwama yana widiyata kawru awath loku aduwak karanna baha.
    Ekko lankawema lokuwata internet usage eka awith lankawe internet exchange gahan lokuwata bulk price ekata bandwidth ganna ona. Ehema kalath US/Europe price match karanna baha. Kohomath asian bandwidth eka ganan wadi.

    umba kiyana widiyata lankawata kawadawath hariyane nane bung duka tama :(
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,475
    17,475
    113
    Auckland
    Wena rata walata sapekshawa lankawe mobile call, sms, mobile data okkoma patta labai.
    Lankawe fixed line call charges mobile walata wadaa wadi. Fix line calls mobile walata wadaa ganan ratak ahuwamai. Wena ratawala fixed line calls free, internet unath podi package free. Meka sampurna anik paththa.

    SLT ripping off :lol::lol::lol:

    අපේ ගෙදර පරන සන්ටෙල් එකක් තියනව. ඒකෙ පට්ට වාසී කෝල්. හැබැයි දැන් ඒක ඩයලොග් එකෙන් ගත්තට පස්සෙ අලුතින් දෙන ඒවගෙ ගනන් නම් කොහොමද දන්නෙ නෑ. :dull::oo:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,475
    17,475
    113
    Auckland
    කොහොමද 58000ක් දීල ගත්ත ඉන්ටනෙට් පැකේජ් එක 64kbps එන්න පටන් ගත්තම. :lol::lol::lol::lol::lol::lol:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,475
    17,475
    113
    Auckland
    SLT එකම ගෙදට ඇඩ්‍රස් එකට කනෙක්ශන් 2ක් ගන්න පුලුවන්ද ? :baffled:
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,036
    5,228
    113
    me packages thiyenne samanya gewal walata use karanna neme bn. companies walata. ubala hithanne loku comanies dawasakata unge data kochchara nan servers walata danawa athi kiyalada
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,475
    17,475
    113
    Auckland
    me packages thiyenne samanya gewal walata use karanna neme bn. companies walata. ubala hithanne loku comanies dawasakata unge data kochchara nan servers walata danawa athi kiyalada

    ඉස්සර ඕකම කරා රුපියල් 8500 2mbps:lol:

    ඕපපාතිකවද බිහි උනේ පැරශුට් එකකින් බැහැලා?


    මේ බල්ලො මේ හූරා කනකොට ඒකට සපෝට් කරන්නත් දැන් ඉන්න එවුන්ගෙ මොල හේදිලා :no::dull:
     

    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,183
    709
    113
    Earth
    කොහොමද 58000ක් දීල ගත්ත ඉන්ටනෙට් පැකේජ් එක 64kbps එන්න පටන් ගත්තම. :lol::lol::lol::lol::lol::lol:

    avatar381719_6.gif
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Best option is to Go for Lanka bell . With Load Balancing router you can have unlimited package for less price. SLT is too expensive
    upload speed sucks + labeta unlimited thiyenne slow package witharai
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මචන් ඉස්සරම මේවා ආවේ බැංකු වලට .. ඒ කියන්නේ මාසෙට ( එක ශාකාවක් සඳහා ) 1 TB - 3 TB වගේ වෙන ඩේටා පැකේජ් වලට අවුරුද්දක හෝ අවුරුදු 3 ක වගේ agreement ගහනවා.. මේ සියලුම පැකේජ් බිස්නස් ක්ලාස් පැකේජ්. service level agreement එකක් එක්ක මුළු බැංකුව සඳහාම අවුරුද්දකට ලක්ෂ 350 ක වගේ බිලක් එන්නයි මේ වැඩේ වෙන්නේ... ( සමහර අයට මතක ඇති ඉස්සර fractional T 1 වල එහෙම ගාන . )

    ඉස්සර ගොඩක් බැංකු වල වැඩ සේරම ටික වගේ උනේ ලෝකල් ට්‍රැෆික් වලින්. දැන් දැන් එයාලට ඕනේ වෙනවා ඉන්ටර්නැෂනල් ට්‍රැෆික් එක්ක වැඩ කරන්න. පස්සේ ඒවටත් ගැලපෙන්න මිළ තීරණය උනා..

    දැන් වෙද්දී ගොඩක් කම්පැනි තියෙනවා මාසෙට 1 TB - 20 TB ඉන්ටර්නැෂනල් බෑන්ඩ් විඩ්ත් ඕනේ වෙන. ( ෆිල්ම් බලන්න සින්දු අහන්න නෙවේ ).. service level agreement එක්ක මේ මිළ හොඳටම ලාබයි ..:yes:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    dialog kbb50 dagatta nam hari ne

    dawasakata peya 10 kiyamuko

    10 /2 =5
    5 X 57 = 285
    285 X 30 = 8550

    normal usage data

    2 hours =14 Gb

    dawasakata data 14 X 5 =70 gb
    masekata 70 x 30 =2100GB

    :lol:
     
    Last edited: