Machan Youtube yanna puluwanda kiyala balapan poddak.kapenne normal data walinda naththan oya addon eken da balapanPissuda ban, addons harihata wada. I just tested
Thanks machan.ehenam oka active karana eka therumak na mata
Machan Youtube yanna puluwanda kiyala balapan poddak.kapenne normal data walinda naththan oya addon eken da balapan
Thanks machan
ow bun loyalty data 6.7 GB add wuna. Dawasin iwarai. Normally mage dawasakata yanne 2 GB wage. Mama slt eken loyalty data gana ahuwama un kiyanawa meka Telecom eken free dena data kiyala. Mama kiwwa api awrudu 20k withara idan slt ekata dan bill gewanawa kiyala. Lankawe puduma data wanchawak thiyenne![]()
me po** SLT eke inna ewun karoth karanne oya wage moda wada ma tama.
Bonus data kiyala ekak dunna, eka kohen awilla kohe yanawada kiyala hadapu eka ma tama danne.
boruwata minissu rawattanawa.
Its working fine for me. Teams and Webex used 1Gbඑකක් අඩුවට දෙනකොට ඒක cover කර ගන්න අනිත්පැත්තෙන් මොකක් හරි ගහනව මුන්.මේකෙ කියන විදිහට මං අද 30gb add කර ගත්ත online meetings වලට. කියන විදිහට teams or zoom use කරද්දි කැපෙන්නෙ වෙනම රුපියල් 200ක් දීල ගන්න 30 gb වලින්. 10:00 ට මන් ඕක activate කරගත්තා . 11:00 තිබ්බා online lecture එකක් 1:00 වෙනකන්. ඊටපස්සෙ 2:30 ඉදන් 4:30 වෙනකන් . Microsoft teams use කරපු time period එක පැය 4යි. ඒ අතරෙදි teams එකට ඇරෙන්න wifi use කලේ නැ. Usage එක බලද්දි online meeting වලට ගත්ත 30gb වලින් කැපිලා තියෙන්නෙ 200mb විතරයි පැය 4 ටම. Normal peak time data වලින් 1GB කැපිල. Call කලාම කියනව අරගත්ත 30gb කැපෙන්නෙ normal data ප්රමානය ඉවර උනාමලු. මං ඇහුව එතකොට mb200 කැපිල තියෙන්නෙ කොහොමද කියල. එතකොට කටඋත්තර නෑ.
කියල තියන එක නෙමේ මුන් කරන්නෙ.
ලංකාවෙ 80% ක් විතර ගොන්නු ඉන්න නිසා තමයි මේ වගේ අයතන 200% ලාභ ලබන්නෙ.මොකද මොනව කරත් සමහරැන්ට එක්කො තේරෙන්නෙ නැ නත්නං සමහරැ පස්සෙන් පන්න පන්න යන්නෙ නැ
මගෙ කැපුන data නෙමේ මට වැදගත් මේ වගේ ආයතන මිනිස්සු ගොනාට අන්දල ලාභ ලබන එක ගැන මට දුක.
ඕවගේ ආයතන වලට පැවැත්මක් නැ වැඩිකල්. මේ රටේ data use කරනවට වඩා ලේසි ඒ සල්ලි එකතු කරල ඩුබායි ගිහින් 2200ට unlimited data package එක ගන්න එක
Copied from Facebook
RIP SLT![]()
Ado uba sybrid da?bye sltdialog prepaid router ekak oder kala, learn pack eka athi masetama 35 gb
anytime
View attachment 81851

ඔය පැක්ස් කොච්චර කල් තියෙයිද? හැම අවුරුද්දෙම තියේවිද?bye sltdialog prepaid router ekak oder kala, learn pack eka athi masetama 35 gb
anytime
View attachment 81851
Machan oke prepaid masetama prepaid bb 360 pack eka active nokara oka witharak active wenawada?bye sltdialog prepaid router ekak oder kala, learn pack eka athi masetama 35 gb
anytime
![]()
View attachment 81851
bye sltdialog prepaid router ekak oder kala, learn pack eka athi masetama 35 gb
anytime
View attachment 81851
Machan oke prepaid masetama prepaid bb 360 pack eka active nokara oka witharak active wenawada?

ප්රි පේඩ් රවුටට් එකේ ඔක විතරක් ඇක්ටිව් කරන්න පුලුවන්. පොස්ට්පේඩ් එකේ ඇඩොන් විදියට පාඩුයි. මම ඒ නිසා ප්රි පේඩ් ගත්තා එකේ ඔන තරම් ප්රමානයක් ඇක්ටිව් කලෑකි මාසේකටOke wenama monthly rental ekak thiyenwada kiyalath balala kiyapanko. Nathnam ona welawata witharak pack eka activate karagathahakida?
ප්රි පේඩ් රවුටට් එකේ ඔක විතරක් ඇක්ටිව් කරන්න පුලුවන්. පොස්ට්පේඩ් එකේ ඇඩොන් විදියට පාඩුයි. මම ඒ නිසා ප්රි පේඩ් ගත්තා එකේ ඔන තරම් ප්රමානයක් ඇක්ටිව් කලෑකි මාසේකට
පොස්ට්පේඩ් වල ඇඩොන් විදියට විතරයි.Machan oke prepaid masetama prepaid bb 360 pack eka active nokara oka witharak active wenawada?
Rentals mukuth nadda? ona welawata witharak dagathahakida data?