SLT New Packages

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,590
    113
    Land of the Gods 🕎
    මචන් ටනලින් කියන්නේ අපිට අප්ලොර්ඩ් කරන්න බැරිද ඩෙටා උදාහරනයක් විදියට සී සී ට්ව් එක කල්වුඩ් වලට කනෙන්ට් කරන්න බැරිද ඩයලොග් ස්ටඩ් පැක් එක ගත්තොත්? වැඩ්ඩෙක් කියහල්ල්කෝ
     

    Attachments

    • 4A373633-8175-45BB-993A-30D60062D656.jpeg
      4A373633-8175-45BB-993A-30D60062D656.jpeg
      130.9 KB · Views: 86

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    :lol: :lol::lol: me po** SLT eke inna ewun karoth karanne oya wage moda wada ma tama.
    Bonus data kiyala ekak dunna, eka kohen awilla kohe yanawada kiyala hadapu eka ma tama danne.
    boruwata minissu rawattanawa.
     
    • Like
    Reactions: manjulabw
    :lol: :lol::lol: me po** SLT eke inna ewun karoth karanne oya wage moda wada ma tama.
    Bonus data kiyala ekak dunna, eka kohen awilla kohe yanawada kiyala hadapu eka ma tama danne.
    boruwata minissu rawattanawa.
    ow bun loyalty data 6.7 GB add wuna. Dawasin iwarai. Normally mage dawasakata yanne 2 GB wage. Mama slt eken loyalty data gana ahuwama un kiyanawa meka Telecom eken free dena data kiyala. Mama kiwwa api awrudu 20k withara idan slt ekata dan bill gewanawa kiyala. Lankawe puduma data wanchawak thiyenne
     
    • Sad
    Reactions: pga

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    එකක් අඩුවට දෙනකොට ඒක cover කර ගන්න අනිත්පැත්තෙන් මොකක් හරි ගහනව මුන්.මේකෙ කියන විදිහට මං අද 30gb add කර ගත්ත online meetings වලට. කියන විදිහට teams or zoom use කරද්දි කැපෙන්නෙ වෙනම රුපියල් 200ක් දීල ගන්න 30 gb වලින්. 10:00 ට මන් ඕක activate කරගත්තා . 11:00 තිබ්බා online lecture එකක් 1:00 වෙනකන්. ඊටපස්සෙ 2:30 ඉදන් 4:30 වෙනකන් . Microsoft teams use කරපු time period එක පැය 4යි. ඒ අතරෙදි teams එකට ඇරෙන්න wifi use කලේ නැ. Usage එක බලද්දි online meeting වලට ගත්ත 30gb වලින් කැපිලා තියෙන්නෙ 200mb විතරයි පැය 4 ටම. Normal peak time data වලින් 1GB කැපිල. Call කලාම කියනව අරගත්ත 30gb කැපෙන්නෙ normal data ප්‍රමානය ඉවර උනාමලු 😂 . මං ඇහුව එතකොට mb200 කැපිල තියෙන්නෙ කොහොමද කියල. එතකොට කටඋත්තර නෑ.
    කියල තියන එක නෙමේ මුන් කරන්නෙ.
    ලංකාවෙ 80% ක් විතර ගොන්නු ඉන්න නිසා තමයි මේ වගේ අයතන 200% ලාභ ලබන්නෙ.මොකද මොනව කරත් සමහරැන්ට එක්කො තේරෙන්නෙ නැ නත්නං සමහරැ පස්සෙන් පන්න පන්න යන්නෙ නැ
    මගෙ කැපුන data නෙමේ මට වැදගත් මේ වගේ ආයතන මිනිස්සු ගොනාට අන්දල ලාභ ලබන එක ගැන මට දුක.
    ඕවගේ ආයතන වලට පැවැත්මක් නැ වැඩිකල්. මේ රටේ data use කරනවට වඩා ලේසි ඒ සල්ලි එකතු කරල ඩුබායි ගිහින් 2200ට unlimited data package එක ගන්න එක
    Copied from Facebook

    RIP SLT 😂😂😂😂
    Its working fine for me. Teams and Webex used 1Gb
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,590
    113
    Land of the Gods 🕎
    Oke wenama monthly rental ekak thiyenwada kiyalath balala kiyapanko. Nathnam ona welawata witharak pack eka activate karagathahakida?
    ප්‍රි පේඩ් රවුටට් එකේ ඔක විතරක් ඇක්ටිව් කරන්න පුලුවන්. පොස්ට්පේඩ් එකේ ඇඩොන් විදියට පාඩුයි. මම ඒ නිසා ප්‍රි පේඩ් ගත්තා එකේ ඔන තරම් ප්‍රමානයක් ඇක්ටිව් කලෑකි මාසේකට
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    ප්‍රි පේඩ් රවුටට් එකේ ඔක විතරක් ඇක්ටිව් කරන්න පුලුවන්. පොස්ට්පේඩ් එකේ ඇඩොන් විදියට පාඩුයි. මම ඒ නිසා ප්‍රි පේඩ් ගත්තා එකේ ඔන තරම් ප්‍රමානයක් ඇක්ටිව් කලෑකි මාසේකට

    Rentals mukuth nadda? ona welawata witharak dagathahakida data?
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,590
    113
    Land of the Gods 🕎
    Machan oke prepaid masetama prepaid bb 360 pack eka active nokara oka witharak active wenawada?
    පොස්ට්පේඩ් වල ඇඩොන් විදියට විතරයි.
    ප්‍රීපේඩ් හොම් බ්‍රොඩ්බෑන්ඩ් වල ඔක විතරක් පුලුවන්.
    Rentals mukuth nadda? ona welawata witharak dagathahakida data?
    EF0B6101-5F38-493B-AFF0-B0B0C849ABF7.jpeg


    mona rentalda ban prepaid
    oka withark puluwan. call ekak deella
    ahapan. WhatsApp, viber, skype, imo wadada kiyala poddak. echchari
     
    • Like
    Reactions: kepu