SLT offers Seasonal Discounts

MR.laki

Junior member
  • Apr 16, 2010
    120
    8
    18
    http://www.news.lk/news/business/937-slt-offers-seasonal-discounts

    කවුරුහරි මේ ගැන වැඩි විස්තර දන්නවද...?? 6995/= Wifi router එක 1990/= කියල තියනවා. ඒක දෙන්නෙ අලුතෙන් connection එක ගන්න කට්ටියටද..?? නැත්තන් පරණ කට්ටියටත් දෙනවද..??
    තව මොනවද router/modem discounts දෙන්නෙ...??
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    මේ මාසේ ගන්න කනෙක්ෂන් වලට මම දන්න විදිහට... රවුටර් එක් ZTE එකක්.