SLT PEO Tv චැනල් අයින් කරලා

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,927
    16,917
    113
    Colombo
    මචංලා. SLT Peo Tv තියනව නම් බලල කියපංකො channel 50,52 (nat geo, fox life) වැඩ කරනවද කියල.
    දැම්මම වැටෙනව තාවකාලිකව නවතා ඇත කියල.
    nat geo එක subscribe කරපු එකක්. fox life එක package එකටම තියබ්බ එකක්. දෙකම වැඩ නෑ. connection එක අරන් දැං අවුරුදු ගානක් වෙනව.
     

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,055
    113
    Rockers Island
    ඉතිං බං බොරුවට subscribe කරල තියන එක තේරුමක් නෑනෙ. ඉයෙ complain එකකුත් දැම්ම.

    Machan perahera patan aran inne... oya inne kasakarayo next month idan netflix gewanna bari wenawa apita
     

    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    Lol who the hell uses Sri Lankan Dish tv? Use something like Sundirect, Videocon, Airtel TV, tata sky or dish. They have more channels and good service as well.
     
    • Like
    Reactions: War Fighter

    portable

    Well-known member
  • Sep 26, 2016
    238
    270
    63
    They also have USD issue...

    Lodge a complain to remove ordered channels , if they not work
    ------ Post added on Apr 8, 2022 at 12:31 PM
     
    • Like
    Reactions: rukshrulz

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,927
    16,917
    113
    Colombo
    update - ඊයෙත් call කරල බැන්නා. උන් කියන්නෙ technical issue නිසා channel 8ක් වැඩ කරන්නෙ නෑ කියල. සතියක් දෙකක් වගේ යයිලු හදන්න.

    මුන්ට $ නෑ. බොරුවට technical issue ලු.
     

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    මචංලා. SLT Peo Tv තියනව නම් බලල කියපංකො channel 50,52 (nat geo, fox life) වැඩ කරනවද කියල.
    දැම්මම වැටෙනව තාවකාලිකව නවතා ඇත කියල.
    nat geo එක subscribe කරපු එකක්. fox life එක package එකටම තියබ්බ එකක්. දෙකම වැඩ නෑ. connection එක අරන් දැං අවුරුදු ගානක් වෙනව.
    $ nathilu..
    HBO, zee wage network nathi wennath puluwan tika kaalayak yaddi.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,962
    54,539
    113
    Colombo
    update - ඊයෙත් call කරල බැන්නා. උන් කියන්නෙ technical issue නිසා channel 8ක් වැඩ කරන්නෙ නෑ කියල. සතියක් දෙකක් වගේ යයිලු හදන්න.

    මුන්ට $ නෑ. බොරුවට technical issue ලු.

    චැනල් ඕනෙ නම් ඩොලර් දීපන් ගුපියො
     
    • Like
    Reactions: Kavindu1221