Slt peo TV rewind කරන්න බැරිද?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Slt peo TV rewind කරන්න බැරිද?

    මචන් මේදවස් වල අපේ peo tv එකේ support කරන channels rewind කරන්න බෑ. rewind යද්දින් loading කියල විතරයි පේන්නේ. slt එකට call කරදින් එක මේදවස් වල හැමෝටම තියන ප්‍රශ්නයක් කියනවා. එක ඇත්තද?
     

    kalupusa007

    Well-known member
  • Feb 2, 2012
    1,803
    403
    83
    Home
    මාත් මේ අහන්න කියල හිටියේ. දැන් දවස් 3-4 ඉඳල ඔය ලෙඩේ තියෙන්නේ. මුන් මාසේ බිල් එකනම් වෙලාවට එවනවා. සේර්විස් එක නම් අන්තිමයි.
     

    niruthsg

    Well-known member
  • Oct 26, 2011
    1,225
    303
    83
    apeth weda ne... ahuwama kiynawa eka common issue ekaklu... e nisa ikmnata hadailu. kochchara dawasa yaida kiyla nm danne nelu.... epama karapu service ekak thamai SLT...