Slt peo TV rewind කරන්න බැරිද? මචන් මේදවස් වල අපේ peo tv එකේ support කරන channels rewind කරන්න බෑ. rewind යද්දින් loading කියල විතරයි පේන්නේ. slt එකට call කරදින් එක මේදවස් වල හැමෝටම තියන ප්රශ්නයක් කියනවා. එක ඇත්තද?