SLT unresolved issues complaint කරන්නේ කොහාටද?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    SLT unresolved issues complaint කරන්නේ කොහාටද?

    මචන් අපේ ADSL connection එක disconnect කරන්න කියල අපි letter එකක් දුන්න. උන් අපේ PeoTV connection එකත් අයින් කරලා. අපි ඒක SLT hotline (1212) එකට report කරාම, SLT techical එකේන අපිට call කරලා කියනවා මේක regional office එකට කියන්න ඕක වාරුවෙන් (6 hours) වලින් හදල දෙයි කියල. Regional office එකට මේක කියල දැන් සති 2 කට කිට්ටුයි. මුන් අපිට ආපහු connection එක තාම දුන්නේ නෑ. Hotline එකට කීවහම කියන්නේ පරණ කතාවමයි. Regional office එකෙන් කියන්නේ හෙට කරනම් අනිද්ද කරනම් කියල.

    මේ අවුල කොහාටද බන් report කරන්නේ? මුන් හරියට වැඩේ කරන්නේ නෑ කියල.

    Rewind TV ඕනේ හින්ද තමයි අපි satellite TV පාවිචි කරන්නේ නැතේ. නැතම් Dialog හරි Dish TV හරි ගන්නවා බං.
     
    Last edited:

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,861
    21,103
    113
    dialog tv wala godak channel shedule record karanna puluwan