SLT ping එක වැඩි නැද්ද උඹලගෙ?

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    router එක restart කරල බලපන් ගොඩක් වෙලාවට හරි යනව..
    ඕක දවස් දෙක තුනකින් විතර හරි යයි..
    singa servers වලත් යනව ping 200+
    මරන් කන්න හිතෙනව වෙශියන් ව..
     

    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    138120366.png

    138120233.png
     
    Last edited:

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    Yako mage data tikath iwara welalu.
    ayyoooooo thawa 3 GB vitharai thiyenne.
    Monawa unada danne naa 40GB walata.

    :growl:
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,350
    41,268
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මචං පෙරේද ඉඳන් ping එක 175 ms වෙලා කලින් ආවෙ 25 ms වගේ. site load වෙන්නෙ හිරවෙවී වගේ අනික Skype එහෙමත් අවුල් කැඩී කැඩී ඇහෙන්නෙ. උඹලගෙත් ping එකේ වෙනසක් නැද්ද? :angry:
    ping bala bala indin ponnayo. :lol::lol: