කැමති ඒවා ගන්න බෑ 2න්ඩ් හෑන්ඩ් ඒවා තමයි ඇඟේ ගහන්න බලන්නේ.අපිට කැමති එකක් ගන්න පුලුවන්ද ?
https://www.facebook.com/marketplace/item/772037871334767/?mibextid=dXMIcH
Last edited:
කැමති ඒවා ගන්න බෑ 2න්ඩ් හෑන්ඩ් ඒවා තමයි ඇඟේ ගහන්න බලන්නේ.අපිට කැමති එකක් ගන්න පුලුවන්ද ?
Kiyanna amathaka una.කැමති ඒවා ගන්න බෑ 2න්ඩ් හෑන්ඩ් ඒවා තමයි ඇඟේ ගහන්න බලන්නේ.
https://www.facebook.com/marketplace/item/772037871334767/?mibextid=dXMIcH
උඹලට තමන්ගෙ වැඩේ කරගන්න ටිකක් නටන්ඩ බෑ. ළමයින්ට ප්‍රයිවට් ඉගෙනගන්න ආයතනයක් දාපු ගමන් බෙරේ කරේ එල්ලගෙන නටන්න පටන්ගන්නෙඊට වඩා හොදයි නිකන් ඉන්නවා.ඔච්චර නටන්න පිස්සුද බන්.
මොනවත් අලුතෙන් ගත්තෙ නෑසිම් එක විතරද ගත්තේ, ර්වුටරෙත් ගත්තද?
Slt 4g postpaid එක prepaid කරගත්තට ඒක activate කරන්න කට්ටක් කන්න උනා teleshop එකේ තියා slt, mcash එකේ customer care officers ල වත් හරියට දැනුවත් නැති නිසා. මොකද දැනට මේක reload කරන්න පුළුවන් mcash වලින් විතරයි. ඒක දැන ගත්තෙත් teleshop එකෙන් එලියට එනකොට.
1. Teleshop එකට ගිහිං prepaid කරන්න ඕනෙ කිව්වම විස්තර අරං postpaid එකේ ඇරියස් ඔක්කොම ගෙවන්න කියනවා. ඊට පස්සෙ package change එකට 602/=ක් ගෙවන්න ඕන වෙනම. 500/= කිව්වට tax ගහනවද මන්ද 602/= ගෙවන්න උනා.
2. Package එක change උනාම my slt ඇප් එකේ dashboard එක වෙනස් වෙනවා. රතුපාට dot එකක් එක්ක idle කියල display වෙනවා. දැං reload කරගන්න ඕනෙ. හැබැයි prepaid වලට account no එකක් නෑ දැං.
මෙතන තමා slt එකේ අප්පට හි*න්නේ. Mcash වලින් විතරයි reload කරන්න පුළුවන්. Mcash කරන shop එකක් මළාට හොයන්න වෙන්නෙ නෑ. තියෙන උනුත් දාන්න කැමති නෑ පොඩි ගණන්. මම කලේ පහළ විදියට.
3. Mobitel sim එකට mcash account එකක් හදාගත්තා.
4. මම use කරන්නෙ combank Q+ app එක. එකේ bill payments> mobile wallet> mobitel mcash හරහා mcash account එක reload කරගත්තා.
5. හැබැයි #111# හරහා ගිහිං නම් slt එක reload කරන්න බැරි උනා. Mcash app එක install කරලා pay utilities> slt prepaid එකට ගිහිං user name/phone no එක ඒ කියන්නේ 011xxxxxxx account number එක දෙන්න ඕනෙ තැන ටයිප් කළා. Reload amount එක දුන්නා. වැඩේ ගොඩ.
@helayalk තමා අන්තිම step එකෙන් ගොඩ යන්න solution එක දුන්නෙ. Thanks මචං.

Mobitel sim ekata hadagatte. 15 years witara parana number ekak. Arcade wala inna unta nam melo deyak baMcash account එක හදන්න බෑනෙ බන්.SLT සිම් එකටද හැදුවෙ ?
Mcash account එක හදන්න බෑනෙ බන්.SLT සිම් එකටද හැදුවෙ ? මගෙ mobitel prepaid sim එකක් තියෙන්නෙ.ආකේඩ් යන්න කියනව.![]()
branch yanna wenawa.m-cash wala online support na.Mcash account එක හදන්න බෑනෙ බන්.SLT සිම් එකටද හැදුවෙ ?
Mcash account එක හදන්න බෑනෙ බන්.SLT සිම් එකටද හැදුවෙ ? මගෙ mobitel prepaid sim එකක් තියෙන්නෙ.ආකේඩ් යන්න කියනව.![]()
SLT4G withrayi convert karanna puluwan.මේ නූල කලින් දාල තිබුණනං, ලෑන්ඩ් ලයින් එක අයින් කරල දාන්නෙ නැතුව මටත් මේ විදිහට හදාගන්න තිබුණ...
ඒක තමයි මචං අයින් කරේ... ලෑන්ඩ් ලයින් කියල කිවුවට,SLT4G withrayi convert karanna puluwan.
ඔව් හැබැයි තෙල් වලට උන සෙතේම තමා දැන් අපිට තරගෙට හම්බවෙන්නේ මිල අඩු තෙල් . දන්න පුපක් කියවපන්. රටේ හැම තැනකම නීතියක් විනයක් නැති කොට මුන්ගෙන් ඕක බලාපොරොත්තු වෙන්න එපා බොල අම්බරුවෝඔය මගුල government තියාගන්නේ නැතුව privatize කරන්න ඕනේ හේතුව තේරුම් ගන්න මේකත් ඇති. Products and services launch කරනවා ඒ services maintain කරන්න ඕනේ මුළු infrastructure, ecosystem හදන්නේ නැතුව. ඔය ටිකම ඇති හෙනම outdated Government ownership and management නිසා ඕකට වෙලා තියන දේ තේරුම් ගන්න.
CPC kiyanne sampurna monopoly ekk.ඔව් හැබැයි තෙල් වලට උන සෙතේම තමා දැන් අපිට තරගෙට හම්බවෙන්නේ මිල අඩු තෙල් . දන්න පුපක් කියවපන්. රටේ හැම තැනකම නීතියක් විනයක් නැති කොට මුන්ගෙන් ඕක බලාපොරොත්තු වෙන්න එපා බොල අම්බරුවෝ
එහෙම කරන්න ගියහම බයියෝ ජාතික ආරක්ෂාව නැමති රෙද්ද උස්සගෙන ඉස්සරහට එනවාඔය මගුල government තියාගන්නේ නැතුව privatize කරන්න ඕනේ හේතුව තේරුම් ගන්න මේකත් ඇති. Products and services launch කරනවා ඒ services maintain කරන්න ඕනේ මුළු infrastructure, ecosystem හදන්නේ නැතුව. ඔය ටිකම ඇති හෙනම outdated Government ownership and management නිසා ඕකට වෙලා තියන දේ තේරුම් ගන්න.
Global Telecommunications eken Tigo (Millicom) ekata dunna na hari.CPC kiyanne sampurna monopoly ekk.
Telecom market eke monopoly ekk na Dan.
Dan mobile market eketh wadi share ekk thiyenne private company walata.(dialog,hutch,Airtel)
Fixed internet market eketh 50%+ thiyenne private ekakata( dialog subsidiary ekakata)
SLT eka sell kaloth userslata hodak wenna thiyena chance eka wadi.dan SLT eke company 2ma usersla ayin wena eka gana hithanne na.awurudu 10kin withara system eka update karalath na.
Oka sell kaloth witharayi use karana ubata,Mata wasiyak wenna puluwan.