Bell 4G use karanawa ita wada hodai. 1000i sim eka. unlock router ekakata dala use karanne man nam.
Habai dialog hbb godk content packs tiynwa nedaSlt prepaid 535 20GB
DIALOG PREPAID 540 20GB
PACKAGE DEKAMA MAHA WENASAK NA. Degollangema
100GB WALATA MEKEN 5k danna one.
Dialog 2700
SLT 2675
okkoma ekai
speed eka balala maru wenna thiyanne
habai mum degollongema postpaid ekata wada prepaid hondai.
hondama de postpaid line ain karala dana eka
Ow eunata dialog dan gdak than walat slowHabai dialog hbb godk content packs tiynwa neda
mat postpaid eka prepaid karaganna gihin mekema ekek kiwwa goo godak kiyala. eka nisa gatte na.Slt 4g postpid එක prepaid කරගෙන පාවිච්චි කරන කෙනෙක් ඉන්නවද?
මේක active කරන එක මළ උත්තක් වෙලා තියෙන්නෙ. Teleshop එකේ එකා මෙලො අලයක් දන්නෙ නෑ. Mcash එකේ උන් එහෙම එකක් අහලවත් නෑ.
මමත් බැලුවා ඕක කරගන්න, ඊට ලේසියි තියන post-paid එක විසන්ධි කරලා සිම් එක විතරක් ගන්න එක fb එකේ තිබුනා.Slt 4g postpid එක prepaid කරගෙන පාවිච්චි කරන කෙනෙක් ඉන්නවද?
මේක active කරන එක මළ උත්තක් වෙලා තියෙන්නෙ. Teleshop එකේ එකා මෙලො අලයක් දන්නෙ නෑ. Mcash එකේ උන් එහෙම එකක් අහලවත් නෑ.
Reliable, Speed තියෙන හින්දා තියං ඉන්නව මිසක් නැත්නම් අයින් කරලා ගොඩක් කල්.මමත් බැලුවා ඕක කරගන්න, ඊට ලේසියි තියන post-paid එක විසන්ධි කරලා සිම් එක විතරක් ගන්න එක fb එකේ තිබුනා.