SLT PREPAID 4G

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    අඩූ කුලේ එස් ඇල් ටී. :angry:

    රු 7000ක් දීලා රවුටර් ගන්න තොපිලට පිස්සුද උට්ටෝ. ඩලලොග් එකේ රු 800ටත් රවුටර් දෙනවා කියලා මම ලගදිත් දැක්කා. උබලාට ඕක ගන්න ඕනිම නම් සිම් විකුණන එකෙක්ගෙන් සිම් එක විතරක් ගනින්. සිම් විකුණනෞන් එළකිරියෙත් ඉන්නවා. උපරිම රු 1000-1500ක් යයි. උගෙන්ම අඩු ගාණට පරණ රවුටරයක් ගනින්. තොපි ලග රවුටරයක් දැනටමත් තියනව නම් ඒක අන්ලොක් කරගෙන පාවිච්චි කරපන්.
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    100GB PACKAGE EKAKWATH ADUMA DAN THIYANNA ONE NATHAN WADAK NA.

    specially iphone use krana unta
     
    • Like
    Reactions: NRTG

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    SLT prepaid nethuwa Mobitel Sim ekata TDD bands dunnanan 6 months commitment period ekak ekka ivarayi ne.
    mobitel b41 bandwidth thiyenawa dan.uba TDD kiyanne fixed wireless walata neda.
    eth fixed wireless licence na mobitel ekata.

    SLT PREPAID 4G කනෙක්ෂන් දෙන්න පටන් ගත්ත දවසෙම ඩවුන් කියලා ටෙටෙලිකොම් එකේ එකෙක් කිව්වා. රවුටර් ගත්ත අයට රවුටර් ඇක්ටිව් කරගන්න බෑලු. සිස්ටම් එකේ ERROR එකක් එනවලු. රීලොඩ් කරාට සල්ලි යන්නෙ නෑලු. හෙන අවුල් ගොඩක්. දැන් රවුටර් දෙන එක ටික දවසකට නවත්තල. Post paid අවුරුද්දක් පාවිච්චි කරපු අයට රු500ක් දීලා prepaid කර ගන්න පුළුවන් කියලත් කිව්වා . ඒකත් මේ දවස්වල කරන්නෙ නෑලු.

    මම ඇහුවා රවුටරේ ගාන කියද කියලා. රු 7100ක්ලු.😐
    ඒ ගාණ දීලා slt රවුටර් ගන්නවට වඩා හොදයි ඩයලොග් රවුටරයක් ගන්න එක. කවුරුහරි ටෙලිකොම් PREPAID 4G ගත්ත කෙනෙක් ඉන්නවද? ඔයාලට මේවගේ කේස් එකක් ආවද?
    godak areas wala mobile network(mobitel) share karala connection dena fixed wireless network ekk nisa oya connection fee eka godak wadi.
    share karala dena nisa aduwata denna ona,.

    last week mage prepaid refurbished router eka activate karanna 30 minutes withara balagena inna una.branch eken awilla thawath 2 hours withara giyama activate une.😒

    online banking apps,reload system walata oka dannath maasa 2,3k yanawa kiyala wada karana kenek yaluwekta kiyala thibuna.
    ------ Post added on Jul 3, 2023 at 8:00 AM

    එක ටවර් එකකින් ගමටම බෙදනකොට ඕව ස්ලෝ නැද්ද
    eka network ekkin network 2kata bedanawane. :sneaky:
    SLT 4G, mobitel
    ------ Post added on Jul 3, 2023 at 8:01 AM
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,717
    197,818
    113
    Colombo, Sri Lanka
    Fiber තමයි කිසිම අවුලක් නැත්තේ. ලංකාවේ ගන්න බහුතරයකට කොහොම හරි Fiber ලයින් එකක් දුන්නනම් සැහෙන්න ප්‍රසන අඩුයි මිනිස්සුන්ට
     

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,859
    113
    කේතුමතී නුවර
    mobitel b41 bandwidth thiyenawa dan.uba TDD kiyanne fixed wireless walata neda.
    eth fixed wireless licence na mobitel ekata.


    godak areas wala mobile network(mobitel) share karala connection dena fixed wireless network ekk nisa oya connection fee eka godak wadi.
    share karala dena nisa aduwata denna ona,.
    IMG_20230703_152510.jpg

    Average Speed ekawath na 😕
    Mobitel solely neweine denne, Queer connection ekak SLT-MOBITEL kiyala denne 😁
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,652
    4,664
    113
    100GB PACKAGE EKAKWATH ADUMA DAN THIYANNA ONE NATHAN WADAK NA.

    specially iphone use krana unta
    මේ ත්‍රෙඩ් එකේ තියෙන්නේ කියක් හරි අඩුවට ඩේටා ටික ගන්න දගලන උන්ට බන්. :ROFLMAO: :ROFLMAO:
     

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,859
    113
    කේතුමතී නුවර
    Mobitel eken deepu S10, S20 B41 supported ewada?
    Dialog mobile,airtel walata Labuna kaale mobitel ekata labunath 2023 thamyi oka danna patan aragena thiyenne.😶
    Dala thiyenneth loku town wala witharayi.
    08112011949-large.jpg

    EVDO කියන්නේ 3G Technology එකක්; ඉන්දුනීසියාවේ 3G ස්පීඩ් එක ලංකාවේ 4G වලටත් වැඩියි.
     
    • Like
    Reactions: NRTG