SLT Prepaid routers problem?

tha123

Well-known member
  • Mar 4, 2015
    6,600
    1
    6,313
    113
    SLT Prepaid router connection එකක් අරගෙන තියෙන උන් කියහන්කෝ connection drop වෙන සීන් එකක් උබලට තියෙනවද කියලා?? postpaid තියෙද්දි කිසිම අවුලක් නැතුව හොදට තිබිලා prepaid කරාට පස්සේ drop වෙන කේස් එකක් ආවේ නැද්ද??
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,526
    14,408
    113
    එහෙම එකක් වෙලා තිබ්බ යාලුවෙක්ට නං. ඊට පස්සේ ඩයලොග් කනෙක්ෂන් එකක් ගත්තා කිව්වා.
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,954
    113
    Panadura
    තප්පර 5කට වගේ no connection වැටෙනවා පැයකට එකපාරක් වගේ.රවුටර් 4ක් මාරු කලා ඇවිත්.අන්තිමේට ඌ මල්ලි මේ රවුටර් එක ඔයා තියාගන්න කියලා නිකන් දීලා ගියා එකක්.ආයි අවුලක් ආවොත් කියන්න කිව්වා බ්‍රාන්ච් එකෙන් ප්‍රීපේඩ් රවුටර් එකක් අරන් දෙන්නම් කියලා.නෝමල් වැඩ කරද්දි අවුලක් නෑ ගේම් ගහද්දි තමා දැනෙන්නේ.මම ආයි කියන්න ගියෙත් නෑ normal වැඩ වලට අවුලක් නැති නිසා.පස්සේ ඌ නිකන් දීලා ගියපු රවුටර් එකට slt postpaid sim එකක් අරන් fb එකෙන් ඒකත් පාවිච්චි කරනවා.මම ඩවුන්ලෝඩ් කරන නිසා වටිනවා ඒක අන්ලිමිටඩ් නිසා.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,552
    15,115
    113
    New Zealand
    SLT ADSL , Fiber රවුටර් කිසි අවුලක් නෑ.

    ඒත් S10 , S20 වල ලොකු අවුලක් තියනවා. Prepaid , postpaid අදාළ නෑ බන්. හිටපු ගමන් නෝ කනෙක්‍ෂන් වැටෙනවා. සූම් මිටින් එකක ඉද්දි නෝ කනෙක්‍ෂන් වැටුනම කැ#ම ආතල්. කනෙක්ට් වෙන්න සෑහෙන වෙලාවක් යනවා.

    අනිත් ලොකුම කේස් එක තමයි පස්වර්ඩ් කොච්චර සේව් කරත් ඔටෝ කනෙක්ට් වෙනවා අඩුයි. උබ ෆෝන් එකට ලැප් එකට වයිෆයි කනෙක්ට් කරලා පාස්වර්ඩ් සේව් කරලා තියෙද්දි, උබ ෆෝන් එක /ලැප් එක ඔන් කරපු ගමන් ඔටෝ මැටීක් වයිෆයි කනෙක්ට් වෙන්න ඕනි. උබ වැඩ ඇරිලා ගෙදරට ඇතුල් වෙද්දිම ඒවා කනෙක්ට් වෙන්න ඕනි. ඒත් SLT S10,S20, M60 වගේ වයිෆයි රවුටර් කිසිම එකක මේක වෙන්නෙ නෑ. (ADSL,FIBER වලට දෙන රවුටර්වල මේ කේස් එක නෑ) S10,S20, M60වගේ රවුටර් දෙන Dilaogවල එහෙම වෙන්නෙ නෑ.මම ගෙදරට ඇතුල් වෙන්නත් කලින් වයිෆයිවලට ඔටෝ මාරු වෙනවා. SLT රවුටර් මාර වාතයක් බන්. මේක පොදුවේ තියන ප්‍රශ්නයක්. Wifi CCTVcamera වලට එහෙම මලාට SLT රවුටර් කනෙක්ට් කරන්න හොද නෑ. කව්දාවත් අවශ්‍ය වෙලාවට කිසිම දෙයක් බලා ගන්න බෑ.

    මේ රවුටර්ම පාවිච්චි කරන ඩයලොග්වල් මේ වගේ කේස් එකක් නෑ.
     
    Last edited:

    ඒක තමා.. phone එකෙන් යද්දි හැබැයි drop එකක නැහැ වගේ.. ලැප් එකේ අවුලක්ද දන්නේ නැහැ.. හරියටම හොයාගන්න විදිහක් නැතුව ඉන්නෙ...

    SLT ADSL , Fiber රවුටර් කිසි අවුලක් නෑ.

    ඒත් S10 , S20 වල ලොකු අවුලක් තියනවා. Prepaid , postpaid අදාළ නෑ බන්. හිටපු ගමන් නෝ කනෙක්‍ෂන් වැටෙනවා. සූම් මිටින් එකක ඉද්දි නෝ කනෙක්‍ෂන් වැටුනම කැ#ම ආතල්. කනෙක්ට් වෙන්න සෑහෙන වෙලාවක් යනවා.

    අනිත් ලොකුම කේස් එක තමයි පස්වර්ඩ් කොච්චර සේව් කරත් ඔටෝ කනෙක්ට් වෙනවා අඩුයි. උබ ෆෝන් එකට ලැප් එකට වයිෆයි කනෙක්ට් කරලා පාස්වර්ඩ් සේව් කරලා තියෙද්දි, උබ ෆෝන් එක /ලැප් එක ඔන් කරපු ගමන් ඔටෝ මැටීක් වයිෆයි කනෙක්ට් වෙන්න ඕනි. උබ වැඩ ඇරිලා ගෙදරට ඇතුල් වෙද්දිම ඒවා කනෙක්ට් වෙන්න ඕනි. ඒත් SLT S10,S20, M60 වගේ වයිෆයි රවුටර් කිසිම එකක මේක වෙන්නෙ නෑ. (ADSL,FIBER වලට දෙන රවුටර්වල මේ කේස් එක නෑ) S10,S20, M60වගේ රවුටර් දෙන Dilaogවල එහෙම වෙන්නෙ නෑ.මම ගෙදරට ඇතුල් වෙන්නත් කලින් වයිෆයිවලට ඔටෝ මාරු වෙනවා. SLT රවුටර් මාර වාතයක් බන්. මේක පොදුවේ තියන ප්‍රශ්නයක්. Wifi CCTVcamera වලට එහෙම මලාට SLT රවුටර් කනෙක්ට් කරන්න හොද නෑ. කව්දාවත් අවශ්‍ය වෙලාවට කිසිම දෙයක් බලා ගන්න බෑ.

    මේ රවුටර්ම පාවිච්චි කරන ඩයලොග්වල් මේ වගේ කේස් එකක් නෑ.
    මගෙත් S10 එකක් තියෙන්නෙ.. එහෙම connect වෙන්නෙ නැති අවුලක්නම් නැහ.. range එකට ආවහම auto connect වෙනවා මගෙනම්.. එකම අවුල prepaid කරල ටික දවසකින් drop වෙන්න ගත්තා.. හැබැයි phone එකට අව්ලක් නැහැ වගේ.. ඒ නිසා හරියටම හොයාගන්න බැහැ රවුටර් එකද නැත්තම් ලැප් එකද අවුල තියෙන්නේ කියලා :baffled:
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,552
    15,115
    113
    New Zealand
    මගෙත් S10 එකක් තියෙන්නෙ.. එහෙම connect වෙන්නෙ නැති අවුලක්නම් නැහ.. range එකට ආවහම auto connect වෙනවා මගෙනම්.. එකම අවුල prepaid කරල ටික දවසකින් drop වෙන්න ගත්තා.. හැබැයි phone එකට අව්ලක් නැහැ වගේ.. ඒ නිසා හරියටම හොයාගන්න බැහැ රවුටර් එකද නැත්තම් ලැප් එකද අවුල තියෙන්නේ කියලා :baffled:
    මුලදි කනෙක්ට් වෙනවා. ඒත් ටික දවසක් ගියාම කනෙක්ට් වෙන්න් නෑ.

    උබ ප්‍රීපේඩ් කරාට සිම් එක මාරු කර ගත්තේ නෑ නේද? උබ ළගම බ්‍රාන්ච් එකකට ගිහින් සිම් එක මාරු කර ගනින්. සල්ලි යන්නෙ නෑ.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,600
    1
    6,313
    113
    මුලදි කනෙක්ට් වෙනවා. ඒත් ටික දවසක් ගියාම කනෙක්ට් වෙන්න් නෑ.

    උබ ප්‍රීපේඩ් කරාට සිම් එක මාරු කර ගත්තේ නෑ නේද? උබ ළගම බ්‍රාන්ච් එකකට ගිහින් සිම් එක මාරු කර ගනින්. සල්ලි යන්නෙ නෑ.
    අඩෙහේ එහෙම සීන් එකකුත් තියෙනවද.. සිම් එක මාරු කරන්න ඕනේ කියලා...:confused: branch එකට ගිහිල්ලමයි කරේ උන් එහෙම එකක් කිව්වෙ නැහැනේ...