[/FONT]
[FONT="]SLT එකෙන් මේ දවස් වල ප්‍රමෝශන් එකක් විදියට රවුටර් එකක් දෙනවද ? [/FONT]
[FONT="]
[/FONT]
[FONT="]තාත්තා අද බිල් එක ගෙවන්න ගිය වෙලාවෙ කියල තියෙන්න. තාත්තා විස්තරයක් හරියට අහගෙන නැ. එයාට තේරෙන්නෙ නැති නිසා ඒක ගැන. 7000 ස් ගානක එකක් 2000ස් ගානක්ට දෙනව කියල කියල තියෙන්නෙ.[/FONT]
[FONT="] [FONT="]මේ ගැන හොයල බලන්න දෙන්නෙ මොන මොඩ්ල් එකක් ද කියලවත් දන්නෙ නැ.[/FONT]
[/FONT]
[FONT="]උඹල මේ ගැන මොනව හරි විස්තරයක් දන්නව නන් පොඩ්ඩක් කියපන්කො මොකද්ද මේක, මේකෙ වාසිය මොකද්ද වගේ විස්තර ටිකක්. දැන් තියෙන්නෙ උඩ තියෙන ජාතියෙ රවුටර් එකක්.[/FONT]
[FONT="]
අනික පියෝ ටීවී වලට අලුතෙන් ටීවි බොක්ස් එකක් ගන්නවනන් කීයක් ගෙවන්න ඕනද ? [/FONT]
