SLT Routers

pdrmatara

Member
Oct 29, 2008
883
434
0
සිහින ලෝකයේ
Yaluwane Me davs wala slt eke vikunannna thiyana zte 4 port wifi router eke gena mokakda ubalge adahasa
prize Rs2990


zte-zxv10-w300.jpg
 
Last edited:

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ane manda banz mama peo tv gathama okak genath damma un kiwwa meter 50k wada karanawa kiyla bt ape nam gedara hamathanatawath wada na:P:(:growl: awulakma mulinma dapu dawas 2ka 3ne connect wenna wela gaththa echarai danatanam awulak na habai koi welawe awul weida dane na slt ne:P:lol:
     

    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    මචෝ ඒක දෙන්නෙ අලුත් කනෙක්ෂන් එක්ක විතරයි නේද බන්. එහෙම නැත්නම් මමත් ගන්නව හරියට දන්න එකෙක් කියපන්කො??????
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මම ගත්තා ඩී-ලින්ක් වයි ෆයි එකක් මචන්
    ඒක නම් සුපිරි හැබැයි රුපියල් 6000ක් විතර උනා
     

    dreamslanka

    Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    machan meka onama kenekuta ganna puluwan da 2900 ta? wifi thiyenawa neda?

    windows 7 walata drivers thiyenawada?
     

    dreamslanka

    Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    අදම ගන්න මම use කරන්නෙත් ඒක ..නියමයි ...

    machan uba gattthe keeyatada?
    old customerslatath ganna puluwan da oya price ekata?

    mama hithanne 1990 ta denne aluthen ganna ayata witharay.
    oke windows 7 drivers enawada?
     

    earthbornhero

    Active member
  • Mar 13, 2012
    518
    62
    28
    SLT router එක ගොඩක් හොදයි Wi-Fi වල signal strength එක උපරිමයි. බය නැතිව ගන්න.