Yaluwane Me davs wala slt eke vikunannna thiyana zte 4 port wifi router eke gena mokakda ubalge adahasa
prize Rs2990
prize Rs2990
Last edited:


awulakma mulinma dapu dawas 2ka 3ne connect wenna wela gaththa echarai danatanam awulak na habai koi welawe awul weida dane na slt ne

machan oka ganna thiyenne teleshop walada
ow machan teleshope ewalath thiyanva.teleshope nethi pethi wala slt branches wala thiyanva

මචෝ ඒක දෙන්නෙ අලුත් කනෙක්ෂන් එක්ක විතරයි නේද බන්. එහෙම නැත්නම් මමත් ගන්නව හරියට දන්න එකෙක් කියපන්කො??????
එල මචෝ තැන්කූne machan den onama ekekuta denava.gihin ganin.
මම ගත්තා ඩී-ලින්ක් වයි ෆයි එකක් මචන්
ඒක නම් සුපිරි හැබැයි රුපියල් 6000ක් විතර උනා
mokakda ban eke thiyana wishesathwe.eke pic eka dapanko balanna
අදම ගන්න මම use කරන්නෙත් ඒක ..නියමයි ...