SLT Shit!

Status
Not open for further replies.

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    අනේ පලයං කලු කැත අනාත කොටෝ යන්න :angry: :angry:
    යකෝ හෝම් පාවිච්චි කරන කාලෙ හතර පස් දෙනාට යූසර්නේම් පාස්වර්ඩ් දුන්න බාන්න :(
    අපිත් දන්දීපු අය තමා :(
    ඒත් කෝ නෑනෙ :(

    web family eke limit unaama 10 kb wath enawa starter eke 2kbps :P:rofl: total 0GB unaama
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    Uba oka wena hati hoyaganna baluwe nadda? :rolleyes:;)

    ෆයිබර් ඔප්ටික් දෙන්න යනව නෙ බන්..
    මොකක් හරි ජිල්බරියක් වෙලා තියනව..
    ගාල කඩාගෙන ඩේට එනකොට ආයෙ මොනා හොයන්නද බන්..
    කෑල්ලක් ඉන්නව slt එකේ කස්ටමර් කෙයාර් එකේ ඒකි දන්නෙත් නෑ..

    :rofl::rofl:
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    පැහැදිලිව කියපං මම ඉතුව බාන උන්ට කිව්වයි කියල..

    :rofl::rofl:

    slt ආවෙ නැතත් dialig kbb50 යි huawi e3276 dongle එකයි තියනව රුපියල් පනහක් දැම්මාම 8gb බාත හැකි..
    ඒත් දාල වඩක් නෑ බාන්න දෙයක් නෑ නෙ..
    tv series ඉතිහාසෙ තියන සේරම බෑවා..
    http://yts.re සයිට් එක සුද්ද කරා..
    බාන්න තියන හැම ගේම් එකම බෑව..


    උබලට කොහෙන්ද බන් මේව..

    :rofl::rofl::rofl::rofl:

    malware hitan baala:sorry::rofl:

    attachment.php


    :baffled::baffled::baffled:
     

    Attachments

    • aa.JPG
      aa.JPG
      19.7 KB · Views: 79

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    :rofl::rofl::rofl:
    ඩේටා හොරකන් කරපු එවුන්ගේ තමයි ඔය අතුරුදහන් වෙලා තියෙන්නේ :rofl:
    දැන් එයි කඩු පොලු අරගෙන :lol:

    අර angry ip scanner දාල වෙන උන්ගෙ රවුටර් වලට රිංගල accounts උසාල..
    ට හිකෙයි කිය කියා මාර සතුටෙන් බාපු උන්ට තමයි කෙල වෙලා තියෙන්නෙ..
    රිදෙයි මේවට


    :lol::lol::lol:

     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ෆයිබර් ඔප්ටික් දෙන්න යනව නෙ බන්..
    මොකක් හරි ජිල්බරියක් වෙලා තියනව..
    ගාල කඩාගෙන ඩේට එනකොට ආයෙ මොනා හොයන්නද බන්..
    කෑල්ලක් ඉන්නව slt එකේ කස්ටමර් කෙයාර් එකේ ඒකි දන්නෙත් නෑ..

    :rofl::rofl:

    අන්න වැඩේ:D
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    වෙන උන් ලොග් වෙලා නෑ..
    එස් එල් ටී එකේ කාලකන්නි අම්මගෙ පුතා හොරට ඩේට කපනව පෙරේත හැත්ත..
    මගෙත් ජීබී තුනක් විතර අඩුවුනා..
    මම එවෙලෙම කෝල් කලා..
    උන් රෑ චෙක් කල්ල කෝල් එකක් දෙනව මගෙ පෝට් අයිඩී එකෙන්මලු බාල තියෙන්නෙ වෙන කවුරුත් ලොග් වෙලා නෑලු..
    මාත් නෙට්ලිමිටර් එකයි නෙට් ස්පීඩ් මොනිටර් එකයි දෙකම දාගෙන ඉන්නෙ.. ඒවගෙ එදා දවසෙ යුසේජ් එක 200MBවත් නෑ මේ කාලකන්නි ජීබී ගනං කැපුවට..
    ඕකෙ මහ එකාව අල්ලගෙන පපුව මැද්දට කඩුවක් බස්සල දෙපැත්තෙන් බර තියන්න ඕනෙ හොරට ඩේට කැපෙන වේගෙන්ම සිරස්ව පහලට කකුල් දෙක මැද්දට වෙනකංම කැපීගෙන ඇවිල්ල වෙන් වෙන්න කාලකන්නි..
    මෑන් පවර් සේවකයන්ව වහල් සේවයෙ යොදවල, ගිණි ගනං වලට එක්ස්ට්‍රා ජීබී විකුණල බිලියන ගනං ලාභ ලබල තවත් එනව බැල්ලිගෙ පුත්තු හොරට ඩේට කපල තවත් හොයන්න..
    ඕකුන්ගෙ බඩවල් කපල ආමාශෙ එලියට අරං ඉරල රෞටර් වල ප්ලාස්ටික් උණු කල්ල වක්කරන්න ඕනෙ පෙරේත කම හොඳ වෙන්න
    :angry: :angry:
    :angry: උඹ මයිත්‍රීපාල ජනාධීපති තුමාගේ අනිත් සහෝදරයත් මරන්නද හදන්නේ
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    :angry: උඹ මයිත්‍රීපාල ජනාධීපති තුමාගේ අනිත් සහෝදරයත් මරන්නද හදන්නේ

    GB හොරකම් කරපු එකා කවුරු උනත් එකයි ඌ අහුඋනොත් ඔයටික කරනව:angry::angry:
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    අඩෝ ඔවු බං :yes: මගේ 64 උනාම router එක reboot කරොත් ආය ස්පීඩ් වෙනවා :rofl:

    දැන් බාන්න දේකුත් නෑ :sorry:
    මේ මාසේ ඉස්සෙල්ලා නම් මටත් ඔහොමයි. දැන් නෑ බං
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    පැහැදිලිව කියපං මම ඉතුව බාන උන්ට කිව්වයි කියල..

    :rofl::rofl:

    slt ආවෙ නැතත් dialig kbb50 යි huawi e3276 dongle එකයි තියනව රුපියල් පනහක් දැම්මාම 8gb බාත හැකි..
    ඒත් දාල වඩක් නෑ බාන්න දෙයක් නෑ නෙ..
    tv series ඉතිහාසෙ තියන සේරම බෑවා..
    http://yts.re සයිට් එක සුද්ද කරා..
    බාන්න තියන හැම ගේම් එකම බෑව..



    උබලට කොහෙන්ද බන් මේව..

    :rofl::rofl::rofl::rofl:

    :( ග්‍රීන්ටෙල් 3G ඩොන්ගලයක් තියෙන්නෙ.. උපරිම 3GB බානව


    web family eke limit unaama 10 kb wath enawa starter eke 2kbps :P:rofl: total 0GB unaama

    netFusion දාගෙන ඩොන්ගලයක් ගහගනිං කුකුලෝහ් :D
    මා ගාවත් හුලංටෙල් කාඩ් එකකුත් එක්ක ඩොන්ගලයක් තියේ :yes:
    මං මේ කල්පනා කලේ දානවද නැද්ද කියල :D
    බ්‍රව්ස් කරන්න නං මේ එන ස්පීඩ් එකත් ඇති :yes:


    ෆයිබර් ඔප්ටික් දෙන්න යනව නෙ බන්..
    මොකක් හරි ජිල්බරියක් වෙලා තියනව..
    ගාල කඩාගෙන ඩේට එනකොට ආයෙ මොනා හොයන්නද බන්..
    කෑල්ලක් ඉන්නව slt එකේ කස්ටමර් කෙයාර් එකේ ඒකි දන්නෙත් නෑ..

    :rofl::rofl:

    ලබ්බෙ ඔප්ටික්ස් ලණු ඇද්දට වැඩක් තියෙනවද සිඞ්හලු ඩේට නැතුව :(
    8kBps දෙන්න මොන පයිබර් ඔප්ටිස් ද :angry:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ගේම් හෙන සෙට් එකක් බෑව..
    දෙක තුනක් සෙට් උනා සයිස් එකත් පොඩී ආතල් එක නම් කියල වැඩක් නෑ..
    බාන සිංහලු බාපියව්..

    බෑවට පාඩුවක් නෑ සුපිරි..

    Ori and the Blind Forest
    (Limbo එකට පස්සෙ පට්ට ආතල් එකක් ගත්තෙ)

    Spintires - මේකත් පට්ට..
    වාහන එලවන්න තියෙන්නෙ..
    ගහල බලපන්
    මාර රියලිස්ටික් විදියට හදල තියෙන්නෙ

    Life Is Strange Episode 1 & 2
    ගහල බලපන් සෙස්සි™ කැල්ලක් ඉන්නෙ.. අපි ගේම් එකේ ගන්න තීරණ වලින් තමයි සේරම ඉස්සරහ ස්ටොරිය යන්නෙ..

    අලුත් ආතල් ටිකක් පට්ට..
     
    Last edited:

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    :( ග්‍රීන්ටෙල් 3G ඩොන්ගලයක් තියෙන්නෙ.. උපරිම 3GB බානව
    ෆෝන් එකට දාපන්.. දාල බාපන්.
    මගෙත් ඩොන්ගල් එකෙන් බෑවහම වැඉඩ්ය බාන්න බෑ. මම සිම් එක ෆෝන් එකට දානවා.

    ඩොංගල් එක 7.2 ඇම්බී එකක්
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ෆෝන් එකට දාපන්.. දාල බාපන්.
    මගෙත් ඩොන්ගල් එකෙන් බෑවහම වැඉඩ්ය බාන්න බෑ. මම සිම් එක ෆෝන් එකට දානවා.

    ඩොංගල් එක 7.2 ඇම්බී එකක්

    මෙව්ව මෙහෙම රට්ටු ඉස්සරහ කියන්නත් මොකක්ද වගේ.. :baffled:
    විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බැරුවා සිඞ්හලු මට පෝන් එකක් නැතුවා :(
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,539
    3,955
    113
    Lanka
    bug එක තාම fix කරල නෑ :O
    උබලගෙ ඔහොම අඩු වෙද්දි සමහර උන්ට ලිමිට් පැනලත් හෝ ගාල එනව නතර වෙන්නෙ නෑ..
    මේ අපිට වගේ උන්ට
    උබලගෙ අඩු වෙන ඒවා අපිට එනවද මංද

    For every action, there is an equal and opposite reaction

    :sorry:

    mageth wuna last week idan. hitapu gaman nathi wenawa. aye full speed enawa. eyei adai nam na.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    mageth wuna last week idan. hitapu gaman nathi wenawa. aye full speed enawa. eyei adai nam na.

    router එක දෙපාරක් තුම්පාරක් restart කරල බලපන්..
    එක පාරට එන්න ගන්නවා..
    ඒ එනකොට එකදිගට 6h or 12-15h වගේ එකදිගට එනව..
     
    Status
    Not open for further replies.