SLT Shit!

Status
Not open for further replies.

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    opera එකෙනුත් සයිට් ලිස්ට් එක ගන්නෙ අර yandex ද මොකද්ද රෙද්දෙන් නෙ..
    ඔය සයිට් ඉතින් රිස්කි කියල රෙපොර්ට් වෙලා තියනව නම් ඉතින් block වෙනව..

    :yes:
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,539
    3,955
    113
    Lanka
    web master thiyena apitawath ohoma chance ekak nane,ekama eka parak nam limit panalath month eka iwara wenakamma 16mb/s awa :(

    RoaZ8h6.png
    hema month ekema oya unlimtd wena scn eka wenawa bn. mata meter wenawa tak gala mokda mage data iwara wenwa heam month ekema 15th wage weddi :D so speed wadi wuna gaman ahu wenwa...

    kk.jpg
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    මෙව්ව මෙහෙම රට්ටු ඉස්සරහ කියන්නත් මොකක්ද වගේ.. :baffled:
    විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බැරුවා සිඞ්හලු මට පෝන් එකක් නැතුවා :(
    අව්ලක් නෑ බං මමත් මගේ 1100 එකට සිම් එකක් දාල තමා බාන්නේ:yes::yes:
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මොකුත් නෑ..:cool: උබ පරක්කුයි බං:(
     
    Last edited:

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,539
    3,955
    113
    Lanka
    router එක දෙපාරක් තුම්පාරක් restart කරල බලපන්..
    එක පාරට එන්න ගන්නවා..
    ඒ එනකොට එකදිගට 6h or 12-15h වගේ එකදිගට එනව..
    dan wedak na bn.mama extra gb 5k gatta
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    dan wedak na bn.mama extra gb 5k gatta

    අපරාදෙ නෙ බන් සල්ලි ?
    වෙන පැකේජ් එකකට පලයන් කො..
    1250 කට 5gb අපරාදෙ නෙ බන්

    :sorry:

    :( මාත් කල්ල බැලුව..
    :( මගෙ ස්පීඩ් වෙන්නෙම නෑ වගේ බං :'(

    try ekak daala balanna ooni

    නිකං කරල බෑ..
    රවුටර් එකට හඳුන් කූරක් ගහල දනගහගෙන වැදගෙන කියන්න ඕන පොලොව පලාගෙන වර..
    අහස ගුගුරු වාගෙන වර..
    මහුද කලම්බාගෙන වර.. වර වර ඩේටා වර
    කියල මන්තරේ 108 පාරක් කියපං..
    දවස් තුනක් මස් කන්න එපා..
    ගෙයින් එලියට ගිහින් slt වයර් එකටයි box එකටයි කට්ටකුමන්ජල් ටිකක් දාල දුන් ටිකක් අල්ලපන්..
    කිල්ලට අහු උනොත් එන්නෙ නෑ..
    වැල්යටින් රිංගන්න එපා..
    මල ගෙවල් වල යන්න එපා

    :rofl::rofl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    router එක දෙපාරක් තුම්පාරක් restart කරල බලපන්..
    එක පාරට එන්න ගන්නවා..
    ඒ එනකොට එකදිගට 6h or 12-15h වගේ එකදිගට එනව..

    ඔව් මේ දැනුත් 64kbps වෙලා ආපහු දෙතුන්පාරක් router එක restart කරලා පින ආපහු පාදගත්ත :yes:
     
    • Like
    Reactions: bashu

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    කරන්න පුළුවන් දෙයක් තමා බොල කිව්වෙ :P
    වරෙංකො කරල පෙන්නන්න :P
     
    Status
    Not open for further replies.